Realme සිය Bands, Watch, Buds Air Neo, Power Bank 2 යුරෝපයට ගෙන එයි

Realme සිය Bands, Watch, Buds Air Neo, Power Bank 2 යුරෝපයට ගෙන එයි

අද European event  අතරතුර, Realme ඔව්න්ගේ නව දුරකථන දෙකක් එලිදක්වන ලදී. ඒ සමඟම Realme Band, Watch, Buds Air Neo and the Power Bank 2 හි European rollout පිළිබඳ විස්තර අපට ලැබුණි.

Realme Watch හි මිල €54.99 (රු.11,235.60) ලෙසත් Band හි මිල €24.99 (රු.5,105.97) ලෙසත් Buds Air හි මිලෙන් අඩු (budget variant) වන Buds Air Neo €39.99 (රු.8,170.78) ක මිලකටත් වෙළඳපොලට නිකුත් වේ. මේ සමඟම නව Realme Power Bank 2 හි මිල €24.99 (රු.5,105.97) ලෙසත් මිල කර ඇත.

සියළුම නිෂ්පාදන ජුනි 22, පෙ.ව. 10.00 සිට ලබා ගත හැකි අතර මුල් මිලදීගැනීම් සඳහා විශේෂ ත්‍යාග පිරිනැමෙනු ඇත, නමුත් ඒවා පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara