Realme සමාගම විසින් 2021 වසර මැදදී laptop වෙලඳපලට පිවිසීමේ සූදානමක් ඇතැයි නිල නොවන ආරංචි මාර්ග විසින් හෙලි කෙරේ

Realme සමාගම විසින් 2021 වසර මැදදී laptop වෙලඳපලට පිවිසීමේ සූදානමක් ඇතැයි නිල නොවන ආරංචි මාර්ග විසින් හෙලි කෙරේ

සැම චින දුරකථන නිෂ්පාදන සමාගමක්ම මේ වන විට ඔවුන් නිෂ්පාදන පරාසය පුළුල් කරමින් සිටිනවා. මේ වන විට Realme සමාගමත් ඔවුන්ගේ නිෂ්පාදන සදහා Realme Laptop එකතු කර ගැනිමට සුදානමින් සිටිනවා.

Realme කියන්නේ මේ වන වි⁣ට Smart Phone Industry එක තුල පවතින ලාබාලතම Smart Phone Brand එක. පසුගිය වසරේදි ඔවුන් ඔවුන් Lifestyle products, Smart TVs හා AIoT products නිෂ්පාදනය ආරම්භ කරමින් ඔවුන්ගේ නිෂ්පාදන පරාසය වැඩි කර ගනු ලැබුවා. ඒ වගේම මේ වන විට ඔවුන් Realme Laptops නිෂ්පාදනය මේ වසර මැද වන විට ආරම්භ කිරිමට සුදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ. එනම් ඔවුන්ගේ පළමු Realme Laptop Model එක මේ වසර මැද නිකුත් වනු ඇතැයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ පිළිබඳ තවත් තොරතුරු දක්වමින් ප්‍රසිද්ද Leaker කෙනෙක් වෙන Mukul Sharma විසින් Tweet Post එකක් පල කර තිබුණා. ඉට අනුව Realme Laptop මේ වසර ජුනිවලදි නිල වශයෙන් නිකුත් විමට හැකියාවක් ඇති බවයි කියන්න පුළුවන්.

කෙසේ වෙතත් තවමත් නිල වශයෙන් මේ පිළිබඳ තොරතුරු පල වි නොමැති අතර ඉදිරියේදි මේ Laptops වල Specifications ආදිය නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්. බොහෝ විට Windows 10 OS එක සහිතව Intel හෝ AMD Processor එකකින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මිට අමතරව මේ Laptops බොහෝ විට චීන හා ඉන්දිය වෙළදපොල ඉලක්ක කර එළිදැක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara