විවිධ ආලෝක තත්වයන් යටතේ​දී වර්ණ වෙනස් වන Realme 9 Pro ජංගම දුරකතනය එලි දැක්වීමට Realme සමාගම සූදානම් ​වේ

විවිධ ආලෝක තත්වයන් යටතේ​දී වර්ණ වෙනස් වන Realme 9 Pro ජංගම දුරකතනය එලි දැක්වීමට Realme සමාගම සූදානම් ​වේ

Smartphone එකක් මිලදී ගැනීමේදී ඒ phone එකේ වර්ණය ගැන බොහෝ දෙනා සැලකිල්ලක් දක්වනවා. බොහෝ Smartphones සාම්ප්‍රදායික කළු පැහැයෙන් පැමිණෙන අතර සමහර Smartphones තම පරිශීලකයන්ට තෝරා ගැනීමට හැකි ලෙස විවිධ වර්ණ වලින් නිකුත් වෙනු ලබනවා.

Realme සමාගම විසින් නිකුත් කිරිමට නියමිත Realme 9 Pro දුරකථනයට එකවර වර්ණ කිහිපයක් ලබා දීමේ හැකියාව පවතින බවට මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා. මේ සඳහා යොදාගෙන ඇති Light Shift Design එකට බොහෝ දෙනා මේ වෙන විටත් ආකර්ෂණය වි ඇති අතර Realme 9 Pro සහ Pro Plus හි වර්ණ වෙනස් වීම විවිධ ආලෝක තත්වවලදී වෙනස් වනවා.

සාමාන්‍ය ආලෝක තත්ත්වය යටතේ මෙය නිල් පැහැයෙන් දිස්වන අතර අධික හිරු එළිය (ගෘහස්ථ නම් UV ආලෝකය) යටතේ තත්පර පහක පමණ කාලයක් තුළ දුරකථන රතු පැහැයට හැරෙනු ලබනවා. Realme සමාගම පවසන්නේ ලස්සන නිල් අහසක හිරු පෑයීමේ සිට රතු පැහැයට හුරු අහසක හිරු බැස යාම මෙමඟින් ආදර්ශනය කරන බවයි. ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තුළින් Realme Pro 9 Series එක අනෙකුත් Smartphones තුළින් කැපී පෙනෙන බවයි.

Source - Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara