Qualcomm සමාගම විසින් ලොව ප්‍රථම වරට iSIM තාක්ෂණය හඳුන්වා දේ; Processor එක තුලට SIM Card පත​ක්

Qualcomm සමාගම විසින් ලොව ප්‍රථම වරට iSIM තාක්ෂණය හඳුන්වා දේ; Processor එක තුලට SIM Card පත​ක්

Qualcomm Technologies, Vodafone සහ Thales සමාගම් එක්ව ලොව ප්‍රථම වරට iSIM (integrated SIM) තාක්ෂණය සාර්ථක ලෙස Smart Phone එකක් තුළ යොදා ගැනිමට සමත් වි තිබෙනවා.

මේ iSIM තාක්ෂණය ඔස්සේ Device එකේ Processor එක තුළට SIM Card එක අන්තර්ගත කර තිබෙන අතර මේ ඔස්සේ SIM Card Slot එක සදහා පවතින අවශ්‍යතාවය මුලුමනින්ම ඉවත් වෙනවා. එමෙන්ම මේ මගින් Smart Phone එකක් සදහා Dedicated SIM Card Slot එකක් ලබා දිම මෙන්ම eSIM සදහා වෙනම Chip එකක් ලබා දිම ආදියත් සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමේ හැකියාව පවතිනවා.

එමෙන්ම Device එකේ Processor එක තුළටම SIM Card එක අන්තර්ගත කීරිම තුලින් SIM Card එකේ Memory Capacity එක වැඩි කිරිමේ හැකියාවත් තිබෙනවා.

Smart Phones සදහා මෙන්ම මේ iSIM තාක්ෂණය laptops, tablets, VR platforms, IoT devices, wearables හා වෙනත් LTE හෝ 5G Services අවශ්‍ය උපාංග සදහා ඉතා පහසුවෙන් භාවිතයට ගැනිමේ හැකියාව පවතින අතර මේ වසර තුල iSIM Support එක සහිත Smart Phone එකක් නිකුත් වෙනු ඇතැයි බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna