සමාජ මා​ධ්‍ය අවහිර කිරීම වහාම ඉවත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදාල ආයතන වෙ​ත දැනුම් ​දේ

සමාජ මා​ධ්‍ය අවහිර කිරීම වහාම ඉවත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදාල ආයතන වෙ​ත දැනුම් ​දේ

මේ වෙන විට ශ්‍රී ලංකා රජය විසින් සියලුම සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට ක්‍රියා කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙන විට බොහෝ දෙනා VPN යොදා ගනිමින් නැවත් සමාජ මාධ්‍යයන් වෙත ප්‍රවේශ ​වී තිබෙනවා.

ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වෙන නාමල් රාජපක්ෂ මහතා විසින් ද Twitter සටහනක් පළ කර තිබුණේ මෙලෙස සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට නිශ්ඵල ක්‍රියාවක් බවත් ඒ පිළිබඳ තමන් විසින් අදාල අංශයන් දැනුම්වත් කළ බවයි.

එමෙන්ම මේ වෙන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දී තිබෙන්නේ සමාජ මාධ්‍යයන් අවහිර කිරීම වහාම ඉවත් කරන ලෙසයි.

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දන්වයි.

Source: News First

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna