PUBG Mobile සඳහා Device ban නම් පහසුකමක් හදුන්වා දීමට කටයුතු කර​යි

PUBG Mobile සඳහා Device ban නම් පහසුකමක් හදුන්වා දීමට කටයුතු කර​යි

මේ වෙන විට අතිශය ජනප්‍රියත්වයට පත් වි ඇති PUBG Mobile සදහා Device Ban Feature එක හදුන්වා දිමට ඔවුන් විසින් කටයුතු කර තිබෙනවා. මේ පහසුකම PUBG Mobile Game එක ක්‍රීඩා කරන ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු විසින් කාලයක් තිස්සේ ඉල්ලා සිටි පහසුකමක් වෙන අතරම ක්‍රීඩාව තුල වංචා සිදු කරන ඕනැම අයෙකු සදහා මේ දඩුවම සදහා ලක් වෙනු ඇත.

මෙහිදි PUBG Mobileහි System එක මගින් යම් ක්‍රීඩකයෙකු ක්‍රීඩාව තුල වංචා කරනු ලබනවා යැයි හදුනා ගත් විට එම ක්‍රීඩකයා ක්‍රීඩාව තුලින් Permanently Ban කිරිම සිදු කරනු ලබනවා. එවිට ඔහුට නැවත තම PUBG Mobile Account එක සදහා Log විම හෝ නැවත තම Device එකෙන් New Account එකක් සැදිමට නොහැකි වෙනු ඇත.

මෙලෙස Ban වෙන Account සහිත Devices ස්ථිරව PUBG Mobile තුල තහනම් විමට ලක් වෙන අතර මෙම තහනම නැවත ඉවත් විමක් ද සිදු නොවෙනවා. කෙසේ වෙතත් ඔබගේ තහනම් වු ගිණුම නැවත ලබා ගැනිමට අවශ්‍ය නම් ඔවුන්ගේ Banned Account Claim කිරිම සදහා වෙන standard procedure එක අනුගමනය කල යුතු වෙනවා.

Source : insider Sport

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna