PUBG Mobile සඳහා Device ban නම් පහසුකමක් හදුන්වා දීමට කටයුතු කර​යි

PUBG Mobile සඳහා Device ban නම් පහසුකමක් හදුන්වා දීමට කටයුතු කර​යි

මේ වෙන විට අතිශය ජනප්‍රියත්වයට පත් වි ඇති PUBG Mobile සදහා Device Ban Feature එක හදුන්වා දිමට ඔවුන් විසින් කටයුතු කර තිබෙනවා. මේ පහසුකම PUBG Mobile Game එක ක්‍රීඩා කරන ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු විසින් කාලයක් තිස්සේ ඉල්ලා සිටි පහසුකමක් වෙන අතරම ක්‍රීඩාව තුල වංචා සිදු කරන ඕනැම අයෙකු සදහා මේ දඩුවම සදහා ලක් වෙනු ඇත.

මෙහිදි PUBG Mobileහි System එක මගින් යම් ක්‍රීඩකයෙකු ක්‍රීඩාව තුල වංචා කරනු ලබනවා යැයි හදුනා ගත් විට එම ක්‍රීඩකයා ක්‍රීඩාව තුලින් Permanently Ban කිරිම සිදු කරනු ලබනවා. එවිට ඔහුට නැවත තම PUBG Mobile Account එක සදහා Log විම හෝ නැවත තම Device එකෙන් New Account එකක් සැදිමට නොහැකි වෙනු ඇත.

මෙලෙස Ban වෙන Account සහිත Devices ස්ථිරව PUBG Mobile තුල තහනම් විමට ලක් වෙන අතර මෙම තහනම නැවත ඉවත් විමක් ද සිදු නොවෙනවා. කෙසේ වෙතත් ඔබගේ තහනම් වු ගිණුම නැවත ලබා ගැනිමට අවශ්‍ය නම් ඔවුන්ගේ Banned Account Claim කිරිම සදහා වෙන standard procedure එක අනුගමනය කල යුතු වෙනවා.

Source : insider Sport

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara