Text Bomber එකෙන් ඔයාගෙ iPhone එක බේරගන්න

Text Bomber එකෙන් ඔයාගෙ iPhone එක බේරගන්න

මේ වෙනකොට ඇපල් ෆෝන් පාවිච්චි කරන ගොඩාක් දෙනා මේ iOS Text Bug එක දැකලා හෝ ඒකට මුහුණ දීලා ඇති. අපි බලමු කොහොමද ඔයාටත් මේ text එක ආවොත් බේරෙන්නේ කියල.

Sindhi අකුරු කීපයක් රැගත් text bomber එකක් නැවතත් iPhone සහ iPad විශාල ප්‍රමාණයක් සැනින් අක්‍රිය කරවයි
iOS Usersලා මේ දින වල ටිකක් device use කරන්නේ ටිකක් භයෙන් . Mobile text එකක්විදියට එන bug එකක් තමයි මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. මේ bug එකෙන් වෙන්නේSindhi language characters පෙන්නන්න උත්සහ කරන විට iOS Systerm freeze වී Device එක Crash වෙන එකයි. මේ විදියටම අවුරුදු 2කකට කලිනුත් තෙළිගු අක…
මොකක්ද මේ Text bug එක

කොහොමද මෙහෙම වෙන්නේ.

සාමාන්‍යයෙන් ඇප් එකක් මොනවා හරි text or images combination එකක් පෙන්නදිදී ඒකට පාවිච්චි කරනවා NSAttributeString Class එක. නමුත් දමහර Complex Character Combination ආවාම ඒ වගේ ඒවා පෙන්නන්න (UI Rendering) කරන්න බැරුව යනවා.

එහෙම වෙලාවට ඇප් එකක් නම් Close වෙනවා. හැබැයි Primary Background Service App එකක්නම් ඒ ටෙක්ස් එක කියවන්න OS එක උත්සාහ කරනවා. මේකෙදී ඩිවයිස් එක රත් වෙන්නත් පුලුවන්. මැසෙජ් එකක් විදියට මේ ටෙක්ස් එක ආවොත් සහ ඔයාගේ ෆෝන් එක ලොක් කරලා තියෙද්දී මේ ටෙක්ට් එක නොටිෆිකේෂන් පැනල් එකට ආවොත් එතනදී අර කලින් කිව්ව විදියට OS එක මේ ටෙක්ට් එක රෙන්ඩර් කරන්න හදනවා, බැරි උනාම ඩිවයිස් එක රිස්ටාර්ට් වෙනවා.

ඒ වගේම මේ ටෙක්ස්ට් එක රෙන්ඩර් කරන්න උත්සාහ කරන වෙලාවේ System Resource Usage එක වැඩිවීම නිසා Device එක laggy or Freze වෙන්නත් පුලුවන්. ඒ වගේම Device Statup එකේදීම මේ Notification Center එක ON වෙන නිසා iOS SprinBoard එක (App Launcher එක විදියට වැඩ කරන්නේ මේක) දිගින් දිගටම ක්‍රෑෂ් වෙන්න පුලුවන්.

මොකද්ද විසදුම

මේ bug එක දැනට ටෙස්ට් කරන 13.4.5 beta version එකේ නැහැ. හැබැයි ලගදීම ඒ වර්ශන් එක රිලීස් වෙයි. එතකන් කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා.

  1. ඔයාට මේ මැසේජ් එක එව්ව කෙනා දන්නවනාම් එයාට කියලා වෙනත් මැසේජ් කිහිපයක් ගෙන්න ගන්න. පුලුවන්නම් ඒ මැසේජ් එක ඩිලීට් කරන්න. අර ටෙක්ට් එක මැසේජ් ත්‍රෙඩ් එකේ උඩට යනකන්.
  2. Notification Center එකේ තියෙන Notification ඔක්කොම අයින් කරන්න.
  3. Device එක Force Restart කරන්න.මේකට Power Button + Volume Down Button දෙක තත්පර 10ක් ප්‍රෙස් කරන්න ඉන්න.

මේ ක්‍රම කිහිපය උත්සාහ කරලා බලන්න. ඒ වගේම ඒ ටෙක්ට් එක තියෙන වෙබ් සයිට් වලට ඇක්සස් නොකර ඉන්නත් උත්සාහ ගන්න.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara