නිවාඩු සමයේ ඔබගේ සංචාර පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වෙත පළ නොකරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි

අප්‍රේල් අවුරුදු සමයේ ඔබගේ විවිධ ක්‍රියාකාරකම් විශේෂයෙන් එළිමහන් සංචාර පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍යජාලා වල පළ කිරීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන් සිටින ස්ථානයන්, සිටිනුයේ කවුරුන් සමඟද?, තමන් සිදු කරන දේවල් වැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීමෙන් වළකින ලෙසයි.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මෙම කාලය තුළ නිවාස කොල්ලකෑම් සඳහා මෙම තොරතුරු උපයෝගී කර ගන්නා බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

නිවෙස්වලින් පිට දුර බැහැර ගමන් යන අයගේ නිවෙස්වල CCTV කැමරා ක්‍රියාත්මක කරන ලෙසත්, සොරකම් වැළැක්වීම සඳහා එම CCTV දර්ශන නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලෙසත් ජනතාවගෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Source: Newswire

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara