POCO X3 Pro ජංගම දුරකතනය මාර්තු 30 දින ඉන්දියාවේදී එලි දැක්වීමට කටයුතු සූදානම් කරයි

POCO X3 Pro ජංගම දුරකතනය මාර්තු 30 දින ඉන්දියාවේදී එලි දැක්වීමට කටයුතු සූදානම් කරයි

ඔබට මතක ඇත පෙබරවාරි මාසයේ දි POCO සමාගම විසින් POCO X3 Pro නමින් Pro Version Smart Phone එකක් නිකුත් කිරිමට සුදානමින් සිටින බවට අපි තොරතුරු වාර්තා කලා. ඒ අනුව මේ වන විට POCO සමාගම විසින් POCO X3 Pro Smart Phone එක මේ මස 30 වෙනි දින ඉන්දියාවේ දි නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් POCO සමාගම විසින් මාර්තු 30 වෙන දින X3 Pro Device එක නිකුත් කරන බව ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කර නොමැති වුවත් ඔවුන්ගේ Twitter සටහනට අනුව එම සටහනේ Highlight කර තිබෙන කොටස්වලටත් අනුව බොහෝ දුරට ඔවුන් මේ මස 30 වෙනිදා POCO X3 Pro Device එක නිකුත් කිරිමට ඉඩ තිබෙනවා.

දැනට පල වෙන තොරතුරුවලට අනුව මේ X3 Pro Device එක සදහා 120Hz Display Refresh Rate එකක් සහිත Full HD+ Display එකක් භාවිත වෙනු ඇත. ඒ වගේම මේ Device එක සදහා Qualcomm Snapdragon 860 Chipset එක භාවිත වෙනු ඇත. කෙසේ වෙතත් මෙය 5G Connectivity එක සදහා නම් සහය දැක්විමක් සිදු වෙන්නේ නැ. මෙහි Battery Capacity එක විදිහට තොරතුරු පල වෙන්නේ 5200 mAh Battery එකකුයි. මෙය Blue, Black හා Bronze color Optionsවලින් එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara