Google Chromeහි ඇති Chrome Dinosaur Game එක ඉවරයක් නැතුව play කරමු

Google Chromeහි ඇති Chrome Dinosaur Game එක ඉවරයක් නැතුව play කරමු

ඉතින් අද අපේ Android වැඩකාරයොන්ට පොඩ්ඩක් වෙනස් Article එකක් ගෙන්න හිතුවා ඒ තමයි අපි හැමෝම එක පාරක් හරි අනිවාර්යයෙන්ම Play කරලා තියෙන Chrome Dinosaur එහෙමත් නැත්නම් T-Rex Game, Dino Runner ගේම් එක ගැන. මේ Game එකේ ආරම්භක නාමය (initially codename) උනේ Project Bolan. 2004 දී Sebastien Gabriel විසින් තමයි මේ Game එක හදන්නේ. මේක Space Bar එක Use කරලා Play කරන්න පුළුවන් ඉතාම සරල, විනෝදාත්මක හා ඉතාම ජනප්‍රිය Game එකක්. දැන් අපි බලමු මේ Game එක Hack කරන්නේ කියන එක.

Step 01

Chrome Browser එක Open කරගන්න.

Step 02

Game එක Open කරගැනීමට පහතLink එක මත Click කරන්න.

https://chromedino.com/

Step 03

Game එක, එක පාරක් Play කරලා Game Over වූ විට Web Page එක මත Right Click කර Inspect වෙත පිවිසෙන්න.

Step 04

එහි ඇති Console Tab Click කර පහත Code එක Type කර Enter Press කරන්න.

Runner.instance_.gameOver=()=>{}

Step 05

Play Again.


ඉහත පියවර අනුගමනයේදී යම් ගැටළුවක් මතු වුයේ නම් මා විසින් Upload කරන ලද පහත Video එක බලන්න.

Android වැඩකාරයෝ අප සමග දිගටම රැදී සිටින්න.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara