iPhone එක Blackberry එකක් කර​න Physical Keyboard එක

iPhone එක Blackberry එකක් කර​න Physical Keyboard එක

ඇමරිකාවේ start-up සමාගමක්වන Clicks Technology සමාගම විසින් iPhone සඳහා Physical Keyboard එකක් සහිත Casing එකක් හඳුන්වා දී ඇත. මෙය Blackberry දුරකතනවල Keyboardවලට බොහෝ සමානකමක් දක්වයි.

2007 වසරේදී පළමු iPhone එක නිකුත් කරනවිට Physical Keyboard එකක් iPhone සඳහා අවශ්‍ය නොවන බව Steve Jobs විසින් සඳහන් කළ අතර Android සහ අනෙකුත් devices ද එලෙසම Mobile Phone සඳහා Physical Keyboard භාවිතයෙන් ඉවත් කරන ලදී.

නමුත් Clicks Technology වෙතින් Click නැමැති Casing එක මඟින් iPhone 14pro සහ 15 Pro සඳහා Physical keyboard එකක් හඳුන්වා දී ඇත. මෙය Back Cover එකක් ලෙසින් iPhone සඳහා සම්බන්ඳ කළ හැක. Clicks Keyboard එක Lightning හෝ USB-C port එක මඟින් iPhone හා සම්බන්ද කළ හැක. මෙහි පරිශීලකයන්ට Clicks keybordහි පහළින් ඇති Charging Port එක හරහා iPhone එක charge කර ගැනීමට හැකියාවක් ඇත. Clicks Keyboard දැනට BumbleBee (black and yellow) සහ London Sky (gray) යන වර්ණවලින් වෙලදපොළට නිකුත් කර ඇති නමුත් ඉදිරියේදී තවත් වර්ණවලින් වෙලදපොළට නිකුත් කරන බව Click සමාගම විසින් දැනුම් දී ඇත.

Clicks Technology

Click Keyboard එක $139 පමණ වන අතර ඉදිරියේදී තවත් Functions Keyboard එකට එක් කරන බව Clicks ආයතනය සදහන් කරයි.

Source: www.zdnet.com www.theverge.com www.cnet.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara