Adobe Photoshop Camera ඇප් එක දැන් ඔබටත්

Adobe Photoshop Camera ඇප් එක දැන් ඔබටත්

Photoshop ඉගෙන ගන්න ටිකක් අමාරුයි නේ, නමුත් මෙ Adobe ලගේ අලුත් ඇප් එකෙන් වැඩිය මහන්සි නොවී අපිට හොද Photos හදාගන්න පුළුවන්.

Multi-layered, photo එකක් හදාගන්න එක ටිකක් වෙලා යන වැඩක් නේ නමුත් දැන් ඒක අපිට ප්‍රශ්නයක් කරගන්නෝන නෑ. Adobe ලා Launch කරපු මේ Photoshop Camera කියන app එක හින්දා. Complex Interesting image artwork එකක් filter එකක් apply කරනවා තරම් ලෙසියෙන්ම අපිට create  කරගන්න පුළුවන්.

මේක Adobe ලා announce  කරේ 2019 October වල නමුත් මේක release කරේ මේ බ්‍රහස්පතින්දා. මේ app එක artificial intelligence ( Ai ) use කරනවා අපේ photo එකේ subject එක recognize කරගෙන recommendations දෙන්න අපිට හොදම filters ටික use කරන්න පුළුවන් වෙන්න. මේකේ filters ගොඩක් තියෙනවා ඒ වගෙම ගොඩක් ඒවා " lenses " වලට organize කරලා තියෙන්නෙ. මේ Photoshop  camera app එක iOS සහ Android  දෙකටම තියෙනවා කැමති කෙනෙක්ට  install  කරලා බලන්න පුළුවන්.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara