Google services සමඟ 2020දී නිකුත් වන Huawei P30 Pro - new edition

Google services සමඟ 2020දී නිකුත් වන Huawei P30 Pro - new edition

Huawei company එකෙන් ගිය අවුරුද්දෙ නිකුත් කරපු P30 Pro " New Edition " phone  එක Rerelease කරන්න යනවා.මේ Device එක  Preinstalled Android 10 එක්ක Ship කරන්නෙ ඒ විතරක් නෙමේ අලුත් Silver Color Option එකක් හම්බ වෙලා තියෙනවා කලින් P40 Pro වල විතරක් Available වෙලා තිබුනු. නැත්තම් , මේක identical device එකක් ගිය අවුරුද්දේ Phone එකට. තේරුම මේකට තියෙන්නෙ 6.47- inch OLED display එකක් rear cameras හතරක් සහ මේක එන්නෙ Google App's සහ Services Full suite එකක් එක්ක.

Huawei Germany Website එකෙන් දැං Phone එක Preorder කරන්නත් පුළුවන්. ඒ වගේම Advertise කරලා තිබ්බා site එකේ මෙහෙම " use top apps as usual , " use Android as usual " සහ " Get Security Updates as usual " කියලා.

P30 Pro එක විශේශ වෙන්නෙ  Huawei ලා Us trade restrictions වලට කලින් Release කරපු අන්තිම ඩිවයිස් එක වීම. මෙතනදි Google Apps සහ Services එගොල්ලන්ට නැති උනා.නමුත් Mate 30 , P40 Phones Release කරා Open source core එක Base කරං Android වල October 2019 ඉදන් April 2020 වෙනකන්.

දැනට Huawei ලා Officially Confirm කරලා තියෙන්නෙ German  release එක විතරයි P30 Pro new edition එකට. Device එක මේ වෙනකොට List කරලා තියෙන්නෙ €749 කට, 256GB internal Storage model එක ඒ. Report එකක් තියෙනවා Germany  වලින් එලියේ තව Countries වලට මේක Release කරනවා කියලා නමුත් Officially release dates ගැන කියලා නෑ.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara