OxygenOS 12 හරහා OnePlus ජංගම දුරකතන වල auxiliary cameras වලට තෙවන පාර්ශවීය කැමරා යෙදවුම් හරහා පිවිසීම අවහිර කර​යි

OxygenOS 12 හරහා OnePlus ජංගම දුරකතන වල auxiliary cameras වලට තෙවන පාර්ශවීය කැමරා යෙදවුම් හරහා පිවිසීම අවහිර කර​යි

මේ වෙන විට Oneplus සමාගම විසින් ඔවුන්ගේ Android 12 මත පදනම් වු OxygenOS 12 Stable Software Update එක ඔවුන්ගේ Devices වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව Oneplus 9 සහ 9 Pro Devices සදහාත් පසුගිය දිනක OxygenOS 12 OS Update එක ලැබි තිබෙනවා.

කෙසේ වෙතත් මේ OxygenOS 12 Update එකත් සමග OnePlus 9 සහ 9 Pro Devices වල 3rd Party Camera Apps සදහා Auxiliary Camera Access Block විම සිදු වි තිබෙනවා. මේ මගින් OnePlus 9 හෝ 9 Pro Devices Usersලාට 3rd Party Camera Apps ඔස්සේ තම Device එකේ Ultra Wide හෝ Telephoto Camera Lenses යොදා ගෙන ජායාරූප ගත නොහැකි වි තිබෙනවා. කෙසේ වෙතත් Stock Camera App එක සදහා නම් කිසිදු ගැටලුවක් මේ Software Update එක හරහා ඇති වි නොමැති වෙනවා.

වැදගත්ම කරැණ ලෙස මෙලෙස 3rd Party Camera Apps සදහා Camera Setup එක සම්පූර්ණයෙන්ම භාවිතා කිරිමට අවස්ථාව ලබා නොදිම OPPO හි ColorOS එකේ දි සිදු වෙනවා. මීට පෙර Oneplus සමාගම OPPO සමාගම සමග ඒකාබද්ධ කිරිම නිසා මේ ආකාරයට OPPO හි ColorOS එකේ මෙන්ම Oneplus හි OxygenOS එක සදහාත් Camera Setup එක සම්පූර්ණයෙන්ම භාවිතා කිරිමේ හැකියාව 3rd Party Apps වෙන ලබා නොදිමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව OPPO සමාගමේ ColorOS එකේ මෙන්ම මින් ඉදිරියට Oneplus සමාගමේ Devicesවලින්ද 3rd Party Camera Apps භාවිත කිරිමේදි මෙම ගැටලුව ඇති වෙනු ඇත.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara