Oppo Reno 6 Pro 5G ජංගම දුරකතන වෙළඳ පලට නිකුත් කෙරේ

Oppo Reno 6 Pro 5G ජංගම දුරකතන වෙළඳ පලට නිකුත් කෙරේ

‌Oppo සමාගමේ නවතම Smart Phone එක වෙන Oppo Reno Pro 5G දුරකතනය ඉන්දියානු වෙළෙඳපොල වෙත නිකුත් කිරීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

මේ Smart Phone එක මීට සතියකට පමණ පෙර එළිදැක්වු අතර Oppo සමාගම විසින් මෙම Smart Phone එක Pre Order  කිරීමේ හැකියාව තම පාරිභෝගිකයන්ට ලබා දුන්නා. මෙය Quad Camera Setup එකකින් සමන්විත වෙන අතර මෙම දුරකතනය බලගැන්වෙන්නේ MediaTek Dimensity 1200  chipset එක මගිනුයි. අඟල් 6.55 ක 1080 * 2400 ක Pixel අගයකින් යුත් 90Hz Refresh Rate එකකින් යුත් Display එකකින් මෙම දුරකතනය සමන්විත වනවා.

එමෙන්ම මෙම දුරකතනයේ RAM ධාරිතාවය 12GB වන අතර Internal Storage Capacity එක 256GB වේ. Android 11 මෙහෙයුම් පද්දතිය මගින් පාලනය වන මෙම දුරකතනය දැනට වාර්තා කරන අන්දමට ඉන්දියානු රුපියල් 39,990 ක ආසන්න මුදලකට අද දින ඉන්දියානු වෙලඳපොලට නිකුත් කිරීමට නියමිතයි.

Source : Gizmochina, Gadgets 360

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara