OPPO ආයතනය විසින් ColourOS 11 එලි දක්වයි

OPPO ආයතනය විසින් ColourOS 11 එලි දක්වයි

බැලු බැල්මටම මේ ColourOS 11 කියන්නේ මිට පෙර පැවති OS වලට වඩා විශේෂ එකක්. මේ OS එකේ තියෙන විශේෂම දෙයක් තමයි අපිට ඕනේ විදිහට Unique styling & More customization options ලබා දිලා තියෙනවා. මේත් සමග Android 11 Standout Features සියල්ලත් අඩංගු වෙනවා.

මේ ColourOS 11 සමගින් නව Animation Engine එකක් Oppo Devices සදහා හදුන්වා දෙන්න මොවුන් කටයුතු කරල තියෙනවා. මේ නව Animation Engine එක UI First 2.0 නමින් නම් කර තිබෙනවා. මේ මගින් අපේ Device එකේන් Better RAM utilization & improved frame-rate suitability එකක් ලබා ගන්න පුළුවන් බව මොවන් දක්වනවා. ඒ වගේම Color Schemes තුනකින් යුතු නව Dark Mode එකක් ද හදුන්වා දි තිබෙනවා. විශේෂම දෙයක් විදිහට ColourOS 11 Version එකත් සමග True Always-On Display Feature එක ලබා දෙන්න කටයුතු කරල තියෙනවා.

FlexDrop මගින් Multitasking Feature එක වැඩි දියුණු කර ලබා දිලා තිබෙනවා. ඒ වලේම 3 Finger Translate Gesture Feature එකත් Super Power Saving Mode එකත් මේ සමග හදුන්වා දි තිබෙනවා.

Oppo සමාගම විසින් ColorOS 11 update එක Schedule දෙකකට අනුව නිකුත් කරන්න කටයුතු කරල තිබෙනවා. ඒ අනුව Android 11 මත පදනම් වු Global Version එක මුලින්ම Find X Series එකටත් ඉන් පසුව Reno 3 හා Reno 4 Seriesවලටත් ලබා දෙනු ඇත.

European Oppo usersලාට නොවැම්බර්වල සිට ColourOS 11 ලබා දිමට කටයුතු කරන බව ඔවුන් ප්‍රකාශ කරල තිබෙනවා.

Sources : Gsmarena

Read more

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon

By Bhasura Nuwan Kularathna
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna