OPPO ආයතනය විසින් ColourOS 11 එලි දක්වයි

OPPO ආයතනය විසින් ColourOS 11 එලි දක්වයි

බැලු බැල්මටම මේ ColourOS 11 කියන්නේ මිට පෙර පැවති OS වලට වඩා විශේෂ එකක්. මේ OS එකේ තියෙන විශේෂම දෙයක් තමයි අපිට ඕනේ විදිහට Unique styling & More customization options ලබා දිලා තියෙනවා. මේත් සමග Android 11 Standout Features සියල්ලත් අඩංගු වෙනවා.

මේ ColourOS 11 සමගින් නව Animation Engine එකක් Oppo Devices සදහා හදුන්වා දෙන්න මොවුන් කටයුතු කරල තියෙනවා. මේ නව Animation Engine එක UI First 2.0 නමින් නම් කර තිබෙනවා. මේ මගින් අපේ Device එකේන් Better RAM utilization & improved frame-rate suitability එකක් ලබා ගන්න පුළුවන් බව මොවන් දක්වනවා. ඒ වගේම Color Schemes තුනකින් යුතු නව Dark Mode එකක් ද හදුන්වා දි තිබෙනවා. විශේෂම දෙයක් විදිහට ColourOS 11 Version එකත් සමග True Always-On Display Feature එක ලබා දෙන්න කටයුතු කරල තියෙනවා.

FlexDrop මගින් Multitasking Feature එක වැඩි දියුණු කර ලබා දිලා තිබෙනවා. ඒ වලේම 3 Finger Translate Gesture Feature එකත් Super Power Saving Mode එකත් මේ සමග හදුන්වා දි තිබෙනවා.

Oppo සමාගම විසින් ColorOS 11 update එක Schedule දෙකකට අනුව නිකුත් කරන්න කටයුතු කරල තිබෙනවා. ඒ අනුව Android 11 මත පදනම් වු Global Version එක මුලින්ම Find X Series එකටත් ඉන් පසුව Reno 3 හා Reno 4 Seriesවලටත් ලබා දෙනු ඇත.

European Oppo usersලාට නොවැම්බර්වල සිට ColourOS 11 ලබා දිමට කටයුතු කරන බව ඔවුන් ප්‍රකාශ කරල තිබෙනවා.

Sources : Gsmarena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara