OpenAI සමාගම විසින් Android සඳහා ChatGPT App එක හදුන්වා දීමට කටයුතු කරයි

ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා ChtGPT සඳහා Mobile App එකක් හඳුන්වාදීමට කටයුතු කරන බව. එහි මුල් පියවර ලෙසින් iOS සඳහා App එකක් හඳුන්වා දීමට OpenAI සමාගම කටයුතු කළ බවත් ඔබට මතක ඇති. එහි දෙවන පියවර ලෙසින් OpenAI සමාගම Android App එකද මේ වන විට හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව දැන් ඔබගේ Android Device එකට ChatGPT App එක Play Store ඔස්සේ ලබා ගත හැකි වනවා.

මේ ChatGPT App එක ඔස්සේ ද Instant answers, Tailored advice, Creative inspiration, Professional input, Learning opportunities ආදි පහසුකම් රැසක් ලබා ගත හැකි වනවා.

ඒ වගේම ඔබගේ ChatGPT History එක Web සහ Android Devices අතර Sync වනු ලබනවා. මීට අමතරව මේ App එක සඳහා ඉදිරියේදි තවත් විශේෂාංගත් එක් කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවට වැඩි දුරටත් දක්වා තිබෙනවා.

මේ App එක නොමිලයේ භාවිත කිරීමේ හැකියාව ලැබෙන අතරම අවශ්‍ය නම් ඩොලර් 19.99 පමණ ගෙවා ChatGPT Plus Service එකත් App එක හරහාම ලබා ගන්න පුලුවන්. කෙසේ වෙතත් තවමත් නිකුත් කර නොමැති අතර දැනට මේ සඳහා Pre-Register වීමේ හැකියාව පවතිනවා.

Source: OpenAI on Twitter

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna