OpenAI සමාගම විසින් Android සඳහා ChatGPT App එක හදුන්වා දීමට කටයුතු කරයි

ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා ChtGPT සඳහා Mobile App එකක් හඳුන්වාදීමට කටයුතු කරන බව. එහි මුල් පියවර ලෙසින් iOS සඳහා App එකක් හඳුන්වා දීමට OpenAI සමාගම කටයුතු කළ බවත් ඔබට මතක ඇති. එහි දෙවන පියවර ලෙසින් OpenAI සමාගම Android App එකද මේ වන විට හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව දැන් ඔබගේ Android Device එකට ChatGPT App එක Play Store ඔස්සේ ලබා ගත හැකි වනවා.

මේ ChatGPT App එක ඔස්සේ ද Instant answers, Tailored advice, Creative inspiration, Professional input, Learning opportunities ආදි පහසුකම් රැසක් ලබා ගත හැකි වනවා.

ඒ වගේම ඔබගේ ChatGPT History එක Web සහ Android Devices අතර Sync වනු ලබනවා. මීට අමතරව මේ App එක සඳහා ඉදිරියේදි තවත් විශේෂාංගත් එක් කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවට වැඩි දුරටත් දක්වා තිබෙනවා.

මේ App එක නොමිලයේ භාවිත කිරීමේ හැකියාව ලැබෙන අතරම අවශ්‍ය නම් ඩොලර් 19.99 පමණ ගෙවා ChatGPT Plus Service එකත් App එක හරහාම ලබා ගන්න පුලුවන්. කෙසේ වෙතත් තවමත් නිකුත් කර නොමැති අතර දැනට මේ සඳහා Pre-Register වීමේ හැකියාව පවතිනවා.

Source: OpenAI on Twitter

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara