එළිදැක්වීමට නියමිත OnePlus Nord 20 5G Smart Phone එකෙහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

එළිදැක්වීමට නියමිත OnePlus Nord 20 5G Smart Phone එකෙහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

OnePlus සමාගම විසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත OnePlus Nord 5G Smart Phone එකේ බාහිර පෙනුමෙහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම ඡායාරූප Steve H. McFly විසින් 91Mobiles සමඟ ඒකාබද්ධව අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මෙම ඡායාරූප සමඟ මොවුන් විසින් මේ Smart Phone එකෙහි,

  • අඟල් 6.43 ක AMOLED Display එකක්
  • in-display Fingerprint Scanner එකක්
  • 48MP ක Primary Camera එකක් සහිත Triple Camera Setup එකක්
  • Qualcomm Snapdragon 695 Midrange Chip Set එකත්

අඩංගු වන බවට ඉඟි පළ කළා.

තවදුරටත් Steve H. McFly විසින් 91Mobiles වෙත පවසා ඇත්තේ OnePlus සමාගමේ මෙම Mid Range Smart Phone එක Nord 20 ලෙස හැදින්නොවුනහොත් එය OnePlus Nord CE2 ලෙස හැඳින්විය හැකි බවයි.

Source - XDA Developers

Read more

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon

By Bhasura Nuwan Kularathna
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna