එළිදැක්වීමට නියමිත OnePlus Nord 20 5G Smart Phone එකෙහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

එළිදැක්වීමට නියමිත OnePlus Nord 20 5G Smart Phone එකෙහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

OnePlus සමාගම විසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත OnePlus Nord 5G Smart Phone එකේ බාහිර පෙනුමෙහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම ඡායාරූප Steve H. McFly විසින් 91Mobiles සමඟ ඒකාබද්ධව අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මෙම ඡායාරූප සමඟ මොවුන් විසින් මේ Smart Phone එකෙහි,

  • අඟල් 6.43 ක AMOLED Display එකක්
  • in-display Fingerprint Scanner එකක්
  • 48MP ක Primary Camera එකක් සහිත Triple Camera Setup එකක්
  • Qualcomm Snapdragon 695 Midrange Chip Set එකත්

අඩංගු වන බවට ඉඟි පළ කළා.

තවදුරටත් Steve H. McFly විසින් 91Mobiles වෙත පවසා ඇත්තේ OnePlus සමාගමේ මෙම Mid Range Smart Phone එක Nord 20 ලෙස හැදින්නොවුනහොත් එය OnePlus Nord CE2 ලෙස හැඳින්විය හැකි බවයි.

Source - XDA Developers

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna