OnePlus 8T හඳුන්වාදීමේ event එකේදී Gray Ash නම් වර්ණයෙන් යුතු OnePlus Nord දුරකතනය වෙළඳපලට හඳුන්වා දේ

OnePlus 8T හඳුන්වාදීමේ event එකේදී Gray Ash නම් වර්ණයෙන් යුතු OnePlus Nord දුරකතනය වෙළඳපලට හඳුන්වා දේ

පසුගිය ජුලි මාසයේ නිකුත් කල OnePlus Nord Device එක සදහා ඊයේ දින පැවති Event එකේදි අලුත් Color Variant එකක් හදුන්වා දුන්නා. ඒ ‘Gray Ash’ නමින්. ඒ වගේම මේ Gray Ash Nord Device එක හා අනෙක් Color Nord Devices අතර කිසිදු Software හෝ Hardware වෙනසක් නොමැති අතර මේ Gray Ash Device එක, එක Storage Option එකකින් පමණක් සමන්විත වෙනවා.

අලුත් Color එක වෙන Gray Ash වර්ණය සහිත Device එකේද අපිට අනෙක් Nord Devicesවල වගේම පසුපස සියුම් නිමාවක් දැක ගන්න පුළුවන්. හැබැයි මිට පෙර නිකුත් වු Gray Onyx color එක සහිත Device එකට වඩා මේ Gray Ash වර්ණයේ අඩු තීව්‍රතාවයක් දැක ගන්න පුළුවන්. ඒ වගේම Blue Marble හා Gray Onyx variantවලට වඩා මෙහි පසුපස Matte finish එකක් අපිට බලාගන්න හැකියාව ලැබෙනවා.

OnePlus Nord Series එක ගැන මෙතනින් බලන්න.

මේ නව ‘Gray Ash’ Special Edition එක අපිට මිලදි ගන්න පුළුවන් වෙන්නේ 12GB RAM එකක් හා 256GB Internal Storage එකක් සහිතවයි. ඒ වගේම මේ Special Edition එක ඉන්දියාවේ දි ₹29,999 මිලකටත්, ඇමරිකා එක්සත් රාජධානියේ දි GBP 469කටත්, යුරෝපයේදි EUR 499 ක මිලකටත් මිලදි ගත හැකියි.

Sources : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara