OnePlus 8 Pro තිරයේ ගැටළුවක් මතු වේ

OnePlus 8 Pro තිරයේ ගැටළුවක් මතු වේ

ගොඩ දෙනෙක් දකින්න ඇති අලුත්ම OnePlus 8 Pro දුරකථනයේ සමහර units වල green tint  සහ black crush display issue එකක් තිබ්බා.

OnePlus ලා මේක Hardware issue එකක් කියලා දැකලා තිබ්බා ඒ හින්දා දැං ඒගොල්ලෝ repair , replace ,refund කියන Options තුනම දීලා තියෙනවා OnePlus 8 Pro එක Purchase කරලා මේ issue එකට මුහුණ  දෙන්න වුනු users ලට.

සති කිහිපයකට කලින් මේ issue එක ගැන තැන් ගොඩක users ලා දාලා තිබ්බා. OnePlus ලා මේ ප්‍රශ්නේ ගැන අවදානය යොමු කරනවා කියලා තිබ්බා. ඒ හින්දා තමා මේගොල්ලෝ මෙහෙම තීරණයක් මේ වෙලාවේ අරන් තියෙන්නෙ.

මේ වෙනකොට  OnePlus company එකෙන් Updates දෙකක් එවලා තියෙනවා OnePlus 8 Pro Phone එකට මේ complains පටං ගත්ත දවස්වල ඉදන්. කොහොම නමුත් Updates වලින් වැඩක් නැති පාටක් තමා පෙනී යන්නේ.

අපි බලමු ඉස්සරහට OnePlus company එකෙන් මේ issue එකට මොකද කරන්නෙ කියලා. මේ issue එක සම්බන්ධයෙන් ඉස්සරහට company එක කරන දේවල් ගැන Update  වෙන්න රැදී සිටින්න අප සමග.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara