අලුත් Computing යුගයක ආරම්භය : Blackwell GPU architecture - By NVIDIA

අලුත් Computing  යුගයක ආරම්භය : Blackwell GPU architecture - By NVIDIA

අලුත් Computing යුගයක බලගැන්වීමක් වශයෙන් NVIDIA Blackwell GPU එක NVIDIA ආයතනය විසින් පසුගිය දිනක (03/18) නිකුත් කරනු ලැබුවා. මේ ඔස්සේ Organizations වලට වියදම සහ ශක්ති පරිභෝජනය 25 ගුණයකින් පමණ අඩු කරගෙන real time generative AI, trillian-parameter large language models මත build කිරීමේ සහ deploy කිරීමේ හැකියාව පවතින බවත් වැඩි දුරට දක්වා තිබෙනවා.

මෙය science , engineering සහ medicine මෙන් බොහෝ industries වලට game changer කෙනෙක් විදියට හදුන්වා දෙන්න පුළුවන්.

මොනවටද මේකෙන් උදව් ගන්න පුළුවන් ?

  1. Data Processing
  2. Engineering Simulation
  3. Electronic Deign Automation
  4. Computer-aided Drug Design
  5. Quantum Computing
  6. Generative AI

2023 දී මේ Genarative AI කියන Concept එක කරලියට ඒමත් සමග විශාල වෙනසක් තාක්ෂණික ලෝකය සිදු වු බව අපට දැකගන්න පුලුවන් වුනා. Ex - chatGPT, Gemini, Microsoft Copilot , Devin ...

NVIDIA CEO Jensen Huang පවසන විදියට, මේ Blackwell GPUs අලුත් industrial revolution එක බලගන්වන engine එකක් ලෙස පෙන්වාදෙන්න පුලුවන්. Google, Amazon web services, Dell Technologies, Meta, Microsoft, OpenAI, Oracle, Tesla සහ xAI වගේ විශාල සමාගම් පවා මේ නව තාක්ෂණය යොදාගන්න බලාපොරොත්තුව සිටින බව වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

මේ අතර Sundar Pichai - CEO of Alphabet and Google, Andy Jassy - President and CEO of Amazon, Mitchel Dell - founder and CEO of Dell technologies, Demis Hassabis - co founder and CEO of Google DeepMind, Mark Zuckerberg - founder AMD CEO of Meta සහ Sam Altman - CEO of OpenAI වගේ ප්‍රබලයින් රැසක් මේ Blackwell තාක්ශණය සහ NVIDIA ආයතනය ගැන ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර තිබුණා.

Blackwell Innovations වල විශේෂ ලක්ෂණ,

  1. World most powerful Chip - packed with 208 billion transistors
  2. Second Generation Transformer Engins
  3. 5th Generation NVLink
  4. RAS Engine
  5. Secure AI
  6. Decompression Engine

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara