Nokia Android TV අගෝස්තුවේදී, Flipkart tweet එකකින් හෙලි වේ

Nokia Android TV අගෝස්තුවේදී, Flipkart tweet එකකින් හෙලි වේ

Nokia සමාගම හා Flipkart සමාගම විසින් අගොස්තු මාසයේදි එළිදැක්වීමට සුදානම් වෙන Android Tv Box එක ගැනයි මේ විස්තරේ.

ඒ වගේම දැනට මේ ගැන Nokia සමාගම විසින් කිසිම ප්‍රකාශයක් කරල නැති උනත් පසුගිය දවසක Flipkart සමාගමේ නිල Twitter ගිණුම හරහා මේ ගැන පොඩි Teaser Video Clip එකක් Release කරල තිබුණා.

ඉතින් මේකට අනුව අපිට හිතන්න පුලුවන් Nokia සමාගමත් Android Tv Box නිෂ්පාදනය අරඹන්න තමා සුදානම කියල.

ඒ වගේම දැනට තියෙන තොරුතුරුවලට අනුව මේ Android Tv Box එක මගින් අපේ සාමාන්‍ය Tv එකෙන්ම Smart Tv Experience එකක් ගන්න අවස්ථාව සලස්වන්න වගේම මේත් එක්කම ගොඩක් Features  ⁣ඔවුන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනව කියලත් කියන්න පුලුවන්.

මේකේ මිල ගැන කියනව නම් මිල ඉතාම සාධාරණ මිලක් වෙයි කියලත් ඉගි පල වෙනවා.

මේ Tv Box එකේ Specs මොනව වෙයිද ?

Android 9.0(Pie)
Chromecast
Dolby Audio
Gaming Apps
Google Assistant
Over the top(OTT) Media Services
1080P Full HD Resolution

ඒ වගේම කියන්න ඔනේ අපිට මේ Nokia Android Tv Box එක හරහා අලුත්ම Smart Tv Experience එකක් ලබා ගන්න පුලුවන් වෙයි කියල.

ඒ වගේම ඔයාලට මතක ඇති අපි කලින් කිවා Android Tv,  Google Tv නමින් Brand Rename විමක් හරහා නැවත වෙළදපොලට පැමිණෙන්න නියමිතයි කියලත්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara