Nokia සමාගමේ Video Innovation Patents භාවිතා කිරීම සඳහා Samsung සමාගම Nokia සමාගම සමඟ ගිවිසුම් ගත වේ

Nokia සමාගමේ Video Innovation Patents භාවිතා කිරීම සඳහා Samsung සමාගම Nokia සමාගම සමඟ ගිවිසුම් ගත වේ

Samsung සමාගම හා Nokia සමාගම විසින් Video Standards සදහා වන Patent Licensing Agreement එකක් සදහා අත්සන් කර තිබෙනවා. මේ Agreement එකට අනුව Samsung සමාගමට Nokia සමාගමේ Video Innovations Patents භාවිත කිරිමට හැකි වෙන අතරම ඒ සදහා Nokia සමාගම වෙත මුදල් ගෙවිමක් ද Samsung සමාගමෙන් සිදු වෙනු ඇත.

Nokia සමාගම විසින් ඔවුන්ගේ Video Technology සදහා පසුගිය කාලයේදා Technology & Engineering Emmy Awards හතරක් ද ලබා ගත්තා. ඒ වගේම Nokia සමගම විසින් පසුගිය වසර 20ක කාලය ඇතුලත විවිධ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සදහා යුරෝ බිලියන 129කට අධික මුදලක් ආයෝජන කර තිබෙනවා. මේ වසර 20ක කාලය තුළ ඔවුන් පේටන්ට් බලපත්‍ර 20000කට අධික සංඛ්‍යාවක් ලබා ගැනිමට සමත් වි ඇති අතර ඉන් 3500ක් පමණ 5G තාක්ෂණය හා සම්බන්ධ පේටන්ට් බලපත්‍ර වෙනවා.

Samsung හා Nokia සමාගම්වල හවුල්කාරිත්වයන් මිට පෙරත් සිදු වි තිබෙනවා. ඒ අනුව 2013 වසරේදිත් වසර 05ක් සදහා මෙවැනිම ගිවිසුමක ඇති කර ගැනිම සිදු වුවා. Nokia සමාගම විසින් 2016 දි Patent license Arbitration හිමිකර ගැනිමත් සමග නැවත Samsung සමාගම විසින් ඔවුන්ගේ ගිවිසුම දිගු කරනු ලැබුවා. ඉන් පසු නැවත 2018දිත් මේ පේටන්ට් බලපත්‍ර සදහා වෙන ගිවිසුම දිර්ඝ කරනු ලැබුවා

Source : Gsm Arena, Reuters

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara