මේ වසර සඳහා නව Nokia 3310 Feature Phone එකක් එළිදැක්වෙන බවට තොරතුරු

HMD Global සමාගම විසින් නව Feature Phone එකක් එළිදැක්වීමට සුදානමින් සිටින බව මේ වන විට ඔවුන්ගේ X සටහනක් ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වසර සඳහා නව Nokia 3310 Feature Phone එකක් එළිදැක්වෙන බවට තොරතුරු

HMD Global සමාගම විසින් නව Feature Phone එකක් එළිදැක්වීමට සුදානමින් සිටින බව මේ වන විට ඔවුන්ගේ X සටහනක් ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ නව Feature Phone එක එළිදක්වන දිනයක් පිළිබඳව නම් තවත් ඔවුන් විසින් හෙළිකර නොමැති වනවා.

වාර්තා වන තොරතුරුවලට අනුව මේ නව feature phone එක බොහෝ විට Nokia 3310 Feature Phone එකේ Version එකක් විය හැකි බව දැක්විය හැකියි.

X සටහන තුළ 8-bit version ඡායාරුපයක් ලෙසින් මෙම නව Feature Phone එක දක්වා ඇති අතරම, ඔවුන් විසින් ලබා දී ඇති වෙබ් පිටුනට යොමු වු විට “Be first to hear more” ලෙසින් බොද කරන ලද Feature Phone එකක් දැක ගත හැකියි. මේ පිටුව ඔස්සේ මේ නව Feature Phone එක පිළිබඳව වැඩි දුර තොරතුරු ඉදිරියේදී ලබා ගැනිම සඳහා Sign Up විය හැකියි.

Source: HMD

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara