අලුත්ම Dialog Fun Blaster පැකේජ් 04 ; රු. 98ට Spotify වලින් සිංදු අහ​මු

අලුත්ම Dialog Fun Blaster පැකේජ් 04 ; රු. 98ට Spotify වලින් සිංදු අහ​මු

Dialog Axiata ආයතනය විසින් ඔවුන්ගේ Fun Blaster Data Packages සදහා සංශෝධන කිහිපයක් සිදු කර නව Fun Blaster Packages හතරක් හදුන්වා දි තිබෙනවා.

ඒ අනුව මේ නව Fun Blaster Packages හතර රු. 97, රු. 98, රු. 105 හා රු. 347 දක්වා මිල පරාසයේ පවතිනවා. මේ නව හදුන්වා දිමත් සමග රු. 98 Fun Blaster Package එක සදහා Spotify Music සේවාවත් එක් කර තිබෙන අතර මෙතෙක් පැවති රු. 107 Unlimited Facebook හා Whatsapp Package එක වෙනුවට රු. 105 ක 15GB Data ප්‍රමාණයක් සහිත Facebook හා Whatsapp Package එකක් හදුන්වා දි තිබෙනවා.

මේ වෙන විට ලබා ගත හැකි නව Dialog Fun Blaster පැකේජයන්

01. රු. 97

මෙම Package එක මගින් Facebook, Whatsapp හා Youtube සදහා SD Quality එකෙන් යුතුව බාවිතයට දින 07ක් සදහා Unlimited Data ලබා ගන්න පුළුවන්.

02. රු. 98

මෙම Package එක මගින් Facebook, Whatsapp, Instagram හා Spotify සදහා SD Quality යුතුව භාවිතටට 5GB Data දින 14ක් සදහා ලබා ගන්න පුළුවන්.

03. රු. 105

මෙම Package එක මගින් Facebook හා Whatsapp සදහා SD Quality එකෙන් යුතුව භාවිතයට දින 30ක් සදහා 15GB Data ලබා ගන්න පුළුවන්.

04. රු. 347

මෙම Package එක මගින් Facebook, Whatsapp හා Youtube සදහා SD Quality එකෙන් යුතුව දින 30ක් සදහා Unlimited Data ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ Package එකත් සමග අමතරව 1GB Anytime Data හා 1GB Night Bonus Data ලබා දෙන්න Dialog ආයතනය විසින් කටයුතු කර තිබෙනවා.

Source: Dialog

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna