Netflix වෙතින් Android උපාංග සඳහා නුදුරේදීම Playback speed වෙනස් කිරීම පහසුකම

Netflix වෙතින් Android උපාංග සඳහා නුදුරේදීම Playback speed වෙනස් කිරීම පහසුකම

ඔන්න ලගදීම Netflix වෙතත් Playback Speed එක වෙනස් කරන්න පුලුවන් Feature එක ලබා දෙන්න යන්නේ.

දැනටමත් Youtubeවලදි අපිට මේ Playback Speed එක වෙනස් කරන්න පුලුවන්.

Youtubeවලදි නම් අපිට Playback Speed එක 0.25× ඉදන් 2× වෙනකන් වෙනස් කරන්න පුලුවන්.

ලගදිම මේ Feature එකත් Netflix වෙත ලබා දෙනවා කියල ඔවුන් දැනුම්වත් කරල තියෙනවා. ඒ කියන්නේ ලගදිම අපේ Android Devicesවලින් මේ Feature එක පාවිච්චි කරන්න පුලුවන් වෙයි.

මෙහි දි අපිට 50% Playback Speed එක අඩු කරලා වගේම , වැඩි කරල Videos බලන්න පුලුවන්.‌‌ ඒ වගේම අපිට මේ Playback Speed එක වෙනස් කර ගන්න නම් හැම Video එකක් බලන වෙලාවේදිම වෙනස් කර ගන්න වෙනවා.

ඒ වගේම මේ අලුත් Feature එක දැනට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා Android Devicesවලට විතරයි. ලගදිම මේ Playback Speed එක වෙනස් කරන Feature එක සියලු Android Devices වෙත ලබා දෙන්න ඔවුන් කටයුතු කරයි.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna