Netflix සම නිර්මාතෲ කමලා හැරිස්​ට ක​ල ඩොලර් මිලියන 7ක පරිත්‍යාගය නිසා ඇමරිකානුව​න් Netflix වර්ජන රැල්ලක් අරඹ​යි

Netflix සම නිර්මාතෲ කමලා හැරිස්​ට ක​ල ඩොලර් මිලියන 7ක පරිත්‍යාගය නිසා ඇමරිකානුව​න් Netflix වර්ජන රැල්ලක් අරඹ​යි

Netflix සමාගමේ Co-founder වන Reed Hastings මහතා විසින් ඇමරිකානු උප ජනාධිපති වන Kamala Harris මහත්මීය සඳහා ඇයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමින් ඩොලර් මිලියන 07ක පමණ මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

එමෙන්ම මොහු විසින් ඔහුගේ නිල X ගිණුම ඔස්සේ ද උප ජනාධිපති වන Kamala Harris මහත්මීය සඳහා සහාය දක්වමින් සටහනක් ද පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ බව වාර්තා වීම සමඟින් සමාජ මාධ්‍ය තුළ ඇමරිකානුවන් විසි​න් Netflix වර්ජනය කරන ලෙසට රැල්ලක් ද පැතිරමින් පවතිනවා.

Source: thedirect.com timesofindia.indiatimes.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara