Galaxy S21 series, OPPO Reno4 series, සහ TCL 20 5G සඳහා HDR Playback Streaming සහය ලබා දීමට Netflix ආයතනය කටයුතු කරයි

Galaxy S21 series, OPPO Reno4 series, සහ TCL 20 5G සඳහා HDR Playback Streaming සහය ලබා දීමට Netflix ආයතනය කටයුතු කරයි

Netflix කියන්නේ මේ වන විට තිබෙන හොදම වගේම ජනප්‍රියතම Video Streaming Platform එක විදිහට හදුන්වා දෙන්න පුළුවන්. මේ Service එක Smart Phone, Computers, Smart Tv ආදිය මගින් ලබා ගන්න පුළුවන් වෙන අතරම HD මෙන්ම HDR Streaming Feature එකත් Support කරනවා. Netflix විසින් මේ HD හා HDR Streaming සදහා සහය දක්වන Devices List එක ඔවුන්ගේ Help Center පිටුවේ දක්වා තිබෙනවා. දැනට මේ ලැයිස්තුව වෙත Samsung, OPPO හා TCL Smart Phones එකතු කර තිබෙනවා.

ඒ List එකට අනුව HD හා HDR විදිහට මේ Smart Phoneවලින් Netflix Stream කරන්න පුළුවන්.

Netflix HD

  1. OPPO A73
  2. OPPO A93
  3. OPPO F17‌‌
  4. OPPO F17 Pro‌‌
  5. OPPO Reno4‌‌
  6. OPPO Reno4 F
  7. OPPO Reno4 Lite‌‌
  8. OPPO Reno4 5G
  9. OPPO Reno4 Pro 5G

Netflix HDR

  1. Samsung Galaxy S21 5G‌‌
  2. Samsung Galaxy S21+ 5G‌‌
  3. Samsung Galaxy S21 Ultra 5G
  4. ‌‌OPPO Reno4 Pro‌‌
  5. TCL 20 5G

Source : Gizmochina, Netflix

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna