Galaxy S21 series, OPPO Reno4 series, සහ TCL 20 5G සඳහා HDR Playback Streaming සහය ලබා දීමට Netflix ආයතනය කටයුතු කරයි

Galaxy S21 series, OPPO Reno4 series, සහ TCL 20 5G සඳහා HDR Playback Streaming සහය ලබා දීමට Netflix ආයතනය කටයුතු කරයි

Netflix කියන්නේ මේ වන විට තිබෙන හොදම වගේම ජනප්‍රියතම Video Streaming Platform එක විදිහට හදුන්වා දෙන්න පුළුවන්. මේ Service එක Smart Phone, Computers, Smart Tv ආදිය මගින් ලබා ගන්න පුළුවන් වෙන අතරම HD මෙන්ම HDR Streaming Feature එකත් Support කරනවා. Netflix විසින් මේ HD හා HDR Streaming සදහා සහය දක්වන Devices List එක ඔවුන්ගේ Help Center පිටුවේ දක්වා තිබෙනවා. දැනට මේ ලැයිස්තුව වෙත Samsung, OPPO හා TCL Smart Phones එකතු කර තිබෙනවා.

ඒ List එකට අනුව HD හා HDR විදිහට මේ Smart Phoneවලින් Netflix Stream කරන්න පුළුවන්.

Netflix HD

  1. OPPO A73
  2. OPPO A93
  3. OPPO F17‌‌
  4. OPPO F17 Pro‌‌
  5. OPPO Reno4‌‌
  6. OPPO Reno4 F
  7. OPPO Reno4 Lite‌‌
  8. OPPO Reno4 5G
  9. OPPO Reno4 Pro 5G

Netflix HDR

  1. Samsung Galaxy S21 5G‌‌
  2. Samsung Galaxy S21+ 5G‌‌
  3. Samsung Galaxy S21 Ultra 5G
  4. ‌‌OPPO Reno4 Pro‌‌
  5. TCL 20 5G

Source : Gizmochina, Netflix

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara