FIFA 2022 ශ්‍රී ලංකාවේ නිල විකාශනය අයිතිය MTV වෙ​ත; Dialog TV හා PEO TV හරහා නොමිලේ නරඹන්නේ මෙහෙම​යි

FIFA 2022 ශ්‍රී ලංකාවේ නිල  විකාශනය අයිතිය MTV වෙ​ත; Dialog TV හා PEO TV හරහා නොමිලේ නරඹන්නේ මෙහෙම​යි

ලොව පුරාම පාපන්දු රසික රසිකාවියන් නොඉවසිල්ලෙන් බල සිටින පාපන්දු ලෝක කුසලාන අද කටාර්හිදි ඇරඹිමට නියමිතයි.

මෙවර පාපන්දු ලෝක කුසලානය නොවැම්බර් 20 දින සිට දෙසැම්බර් 18 වනි දින දක්වා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ අපට මේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය TV1 නාලිකාව තුලින් මෙන්ම Dialog TV සහ PEO TV පාරිභෝගිකයන් සදහා නොමිලයේ නැරඹිමේ හැකියාවත් ලබා දී තිබෙනවා.

ඒ අනුව Dialog TV නාලිකා අංක 1 සහ අංක 140 ( HD ) මගින් සහ PEO TV නාලිකා අංක 20 සහ අංක 310 ( HD ) මගින් කිසිදු ගාස්තුවකින් තොරව නොමිලයේ නැරඹිමේ හැකියාව ලැබෙනවා.

එතෙක් මෙතෙක් පැවති පාපන්දු ලෝකයේ වර්තමාන උන්මාදය, FIFA World Cup 2022 සහ තාක්ෂණය පිළිබඳ අප විසින් ගෙන ආ ලිපිය මෙතනි​න් බලන්න.

Read more

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna
Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් මීට පෙර නිවේදනය කර තිබුණ ආකාරයටම පසුගියදා (ජුලි 10) ඔවුන්ගේ නවතම Samsung Galaxy නිෂ්පාදන එළිදැක්වීමේ Galaxy Unpacked Event එක පැවැත් වුවා. මෙ

By Bhasura Nuwan Kularathna
ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව

ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව

Dollar මිලියනයක් වටින වෙබ් පිටුව. මේක ඩොලර් මිලියනයක් වටින්නෙ ඇයි?. මේකෙ පසුබිම් කතාව මොකක්ද? මේ සිද්දිය වෙන්නෙ 2005 දී. Alex Tew කියන ශිෂ්‍යයා එයා

By Dimal Jay
ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

Samsung සමාගම විසින් මීට පෙර නිවේදනය කර තිබුණ ආකාරයටම ජුලි 10 දි න ඔවුන්ගේ නවතම Samsung Galaxy නිෂ්පාදන එළිදැක්වීමේ Galaxy Unpacked Event එක පැවැත්වුවා. මෙහි

By Bhasura Nuwan Kularathna