FIFA 2022 ශ්‍රී ලංකාවේ නිල විකාශනය අයිතිය MTV වෙ​ත; Dialog TV හා PEO TV හරහා නොමිලේ නරඹන්නේ මෙහෙම​යි

FIFA 2022 ශ්‍රී ලංකාවේ නිල  විකාශනය අයිතිය MTV වෙ​ත; Dialog TV හා PEO TV හරහා නොමිලේ නරඹන්නේ මෙහෙම​යි

ලොව පුරාම පාපන්දු රසික රසිකාවියන් නොඉවසිල්ලෙන් බල සිටින පාපන්දු ලෝක කුසලාන අද කටාර්හිදි ඇරඹිමට නියමිතයි.

මෙවර පාපන්දු ලෝක කුසලානය නොවැම්බර් 20 දින සිට දෙසැම්බර් 18 වනි දින දක්වා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ අපට මේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය TV1 නාලිකාව තුලින් මෙන්ම Dialog TV සහ PEO TV පාරිභෝගිකයන් සදහා නොමිලයේ නැරඹිමේ හැකියාවත් ලබා දී තිබෙනවා.

ඒ අනුව Dialog TV නාලිකා අංක 1 සහ අංක 140 ( HD ) මගින් සහ PEO TV නාලිකා අංක 20 සහ අංක 310 ( HD ) මගින් කිසිදු ගාස්තුවකින් තොරව නොමිලයේ නැරඹිමේ හැකියාව ලැබෙනවා.

එතෙක් මෙතෙක් පැවති පාපන්දු ලෝකයේ වර්තමාන උන්මාදය, FIFA World Cup 2022 සහ තාක්ෂණය පිළිබඳ අප විසින් ගෙන ආ ලිපිය මෙතනි​න් බලන්න.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara