Mozilla and Rust

Mozilla and Rust

2006  Mozilla වැඩ කරන Graydon Hoare කියන මහත්තයාගේ personal project විදිහට පටගත්තු Rust language 2009 දී Mozilla sponsor කරන්න පන්ගන්න්වා. 2011 OCaml වලින් ලියලා තිබුණු Rust compiler ආපහු අමුතුවෙන්ම Rust වලින් ලියලා rustc කියන අලුත් Rust compiler හදනවා. 2012 දී pre-alpha release  කරන අතර Rust 1.0 එහෙමත් නැත්නම් පළවෙනි stable release 2015 මැයි 15 නිකුත් කරනවා.

Rust users ලා එයාලව් Rustaceans විදියට හදුන්වන අතර Ferris එයාලග් mascot විදියට පාවිච්චි කරනවා.

Servo

Mozilla Research  develop කරන  browser engine. මේක ලියන්නේ Rust වලින්. මේකට Quantum CSS කියලත් කියනව.

Why Quantum CSS aka Stylo?

Rust වලින් ප්‍රතිනිර්මාණය Quantum CSS නිර්මාණය කරන්න මුලිකම හේතුව තමයි page performance හා security  වැඩිදියුණු කරන්න එක.

Firefox Quantum නිර්මාණය කරන්නේ ඒ Stylo browser engine දාල.

කලින් තිබුණු browser engine තිබුණු security bugs 69 යෙන් 51ම (73.9%) Stylo browser engine Rust වලින් නිර්මාණය කරපු නිසා නැති කරගන්න පුලුවම් වෙලා තියෙනවා.

What is the wrong with C? Why Rust?
what is the biggest wrong with C?Memory Safety Origin of C languageමගේ පලවෙනි ලිපියේ කිව්ව විදියට Dennis Ritchie කියන මහත්තයාතමයි C languageලිව්වේ. Ken Thompson මහත්තයා ලියපු B language තිබුණේ typeless (everything is aword) ක්‍රමයක් ඉතිං ඒ වෙනුවට static types system හදපු එක තමයි Dennis Ritchie…
Rust C වලට වඩා හොද වෙන හැටි මෙතනින් කියවන්න 

>> Don't forget to say hello to the search box for further details.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara