ලබන වසරේ සි​ට කොවිඩ් එන්නත් ලබා ගත් පුද්ගලයින් සදහා App එකක්!

ලබන වසරේ සි​ට කොවිඩ් එන්නත් ලබා ගත් පුද්ගලයින් සදහා App එකක්!

එළඹෙන 2022 වසර ආරම්භයේ සිට පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව එන්නත් කාඩ්පත ලග තබා ගැනිම මෙන්ම ඉදිරිපත් කිරිමත් පහසු කිරිමේ අරමුණින් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් සදහා භාවිතයට විශේෂ Application එකක් හා QR Code එකක් ලබා දීමට සුදානමින් සිටිනවා. ඒ අනුව එළඹෙන 2022 වසර මුල සිට මෙලෙස භාවිතය සදහා App එකක් රජය විසින් හදුන්වා දෙනු ඇත.

Source : Ministry of Health - Press Release

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna