Microsoft Surface Laptop 4 AMD Ryzen 7 4800U වලින් බල ගැන්වේ

Microsoft Surface Laptop 4 AMD Ryzen 7 4800U වලින් බල ගැන්වේ

Microsoft මෑතකදී එළිදැක්වූ AMD වලින් බල ගැන්වෙන ඔවුන්ගේ පළමු Surface Laptop හා නවතාවයකින් යුතුව තවත් බොහෝ දෑ පැමිණිමට නියමිතය. මෙය Ryzen 7 4800U බල ගැන්වෙන Surface Laptop 4 ලෙස නම් කර ඇත. මෙම Chipset එක පිළිබඳව මුලින්ම නිවේදනය කළේ, CES 2020 හිදී  all-new Ryzen 4000 lineupහි කොටසක් ලෙසය. මෙම විශේෂත්වයට හේතු වී ඇත්තේ කලින් නිවේදනය නොකළ device 3DMark හිදී දක්නට ලැබීමයි.

පහත දැක්වෙන screenshot අනුව, මෙම උපාංගයේ speed එක 4.21GHz වේ. Ryzen 7 4800U යනු octa-core හා 16-threads ඇති 7nm chip එකකී. තව ද මෙය 1.8 GHz - 4.2 GHz clock speed ලබාදේ. මෙම chip Ultrabook හා එවැනි lightweight ලැප්ටොප් සදහා නිපදවා ඇති අතර එහි power consumption එක 15W වේ. එය වැඩිදියුණු ගන්න ලද තාප කළමනාකරණ පද්ධතියක් සමග පැමිණේ.

මේ අතර Microsoft විසින් වෙනත් AMD chip ද Surface Laptop 4 සඳහා පරීක්ෂණ කරමින් පවතී. පහත දැක්වෙන screenshot අනුව, මෙම උපාංගය Ryzen 7 4500U කින් බල ගැන්වෙන අතර එය hexa-core වේ. තව ද ඒ හරහා මේ ඩිවයිස් එකට 2.3GHz - 4GHz clock speed ලබාදේ.

Microsoft Surface Laptop 3 විවිධ මාදිලියේ AMD chip සමග එළිදැක්වූ අතර නව මාදිලි පෙර පැවති ඒවාට වඩා වේගවත් හා අඩු ශක්තියක් භාවිතා කරන හෙයින් ඉදිරියේ දී පැමිණීමට නියමිත උපාංග ඉහළ කාර්ය සාධනයක් අත් කර ගනු ඇතැයි යන්න ක්ෂේස්ත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහසයි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara