Microsoft සමාගම විසින් ‘Power On: The Story of Xbox’ නමි​න් වාර්තා චිත්‍රපටයක් නිකුත් කිරීමට කටයුතු කරයි

Microsoft සමාගම විසින් ‘Power On: The Story of Xbox’ නමි​න් වාර්තා චිත්‍රපටයක් නිකුත් කිරීමට කටයුතු කරයි

2021 දී Xbox console එකේ 20-වසර සැමරුමේ කොටසක් ලෙස, Microsoft සමාගම විසින් Xbox console එක පැමිණි ගමන් මග පිළිබඳව කොටස් 6කින් යුතු “පුළුල් සහ අව්‍යාජ ඉතිහාසය (Power On: The Story of Xbox)” නමින් වාර්තා චිත්‍රපටයක් ප්‍රකාශයට පත් කර ඇත.

Chapter One

මෙ​ම වාර්තා චිත්‍රපටය ඔබව Xbox gaming console එකේ ආරම්භය සි​ට අද තිබෙන තැනට ගෙන යනු ලබන අතර ඒ ගමනේ ඇති ​වූ සියලු බාධකයන් පිළිබඳව ඒ​වා අත්විඳි Xbox කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ද ඔබට අසන්නට ලැබෙනු ඇත.

මෙම කතාංගය හරහා Microsoft සමාගම විසින් ඒ වන විට ගෝලීය gaming industry එක සහ වෙළඳපල තු​ල Sony සහ Nintendo සමාගම් විසින් දරණ ආධිපත්‍යය අත්පත් කරගැනීමට සිදු කරන Xbox හි මුල් සැලසුම  සහ අද console එක තිබෙන තැනට පත් වන තුරු පැමිණි ගමන් මගද, Nintendo සමාගම විසින් Xbox මිලදී ගැනීමට දරන උත්සාහය පිටුපස ඇති විස්තර ඔබට දැනගත හැකිය.

Power On: The Story of Xbox වාර්තා චිත්‍රපටයේ කථාංග හය YouTube, RedBox, IMBbTV, The Roku Channel, Microsoft Movies & TV සහ තවත් බොහෝ video streaming platforms වලි​න් නොමිලේ ලබා ගත හැකිය.

Source: Pureinfotech

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth