Microsoft සමාගම විසින් ‘Power On: The Story of Xbox’ නමි​න් වාර්තා චිත්‍රපටයක් නිකුත් කිරීමට කටයුතු කරයි

Microsoft සමාගම විසින් ‘Power On: The Story of Xbox’ නමි​න් වාර්තා චිත්‍රපටයක් නිකුත් කිරීමට කටයුතු කරයි

2021 දී Xbox console එකේ 20-වසර සැමරුමේ කොටසක් ලෙස, Microsoft සමාගම විසින් Xbox console එක පැමිණි ගමන් මග පිළිබඳව කොටස් 6කින් යුතු “පුළුල් සහ අව්‍යාජ ඉතිහාසය (Power On: The Story of Xbox)” නමින් වාර්තා චිත්‍රපටයක් ප්‍රකාශයට පත් කර ඇත.

Chapter One

මෙ​ම වාර්තා චිත්‍රපටය ඔබව Xbox gaming console එකේ ආරම්භය සි​ට අද තිබෙන තැනට ගෙන යනු ලබන අතර ඒ ගමනේ ඇති ​වූ සියලු බාධකයන් පිළිබඳව ඒ​වා අත්විඳි Xbox කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ද ඔබට අසන්නට ලැබෙනු ඇත.

මෙම කතාංගය හරහා Microsoft සමාගම විසින් ඒ වන විට ගෝලීය gaming industry එක සහ වෙළඳපල තු​ල Sony සහ Nintendo සමාගම් විසින් දරණ ආධිපත්‍යය අත්පත් කරගැනීමට සිදු කරන Xbox හි මුල් සැලසුම  සහ අද console එක තිබෙන තැනට පත් වන තුරු පැමිණි ගමන් මගද, Nintendo සමාගම විසින් Xbox මිලදී ගැනීමට දරන උත්සාහය පිටුපස ඇති විස්තර ඔබට දැනගත හැකිය.

Power On: The Story of Xbox වාර්තා චිත්‍රපටයේ කථාංග හය YouTube, RedBox, IMBbTV, The Roku Channel, Microsoft Movies & TV සහ තවත් බොහෝ video streaming platforms වලි​න් නොමිලේ ලබා ගත හැකිය.

Source: Pureinfotech

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara