Microsoft Phone Link දැන් iOS සඳහා ද සහාය දක්වයි

Microsoft Phone Link දැන් iOS සඳහා ද සහාය දක්වයි

2015 සිට Android සඳහා පමණක් සිමා වු Microsoft Phone Link පහසුකම iOS උපාංග සඳහා ද ලබා දීමට Microsoft සමාගම මෑතක දී කටයුතු කරනු ලැබුවා.

මේ සමග Apple iPhone Usersලා හට කිසිඳු අපහසුතාවකින් තොරව Windows පරිගණකය සමග තමන්ගේ Contacts, Calls, Messages Sync කිරීමට මෙන් ම Notifications ලබා ගැනීමට ද හැකියාව ලැබෙනවා. Microsoft සමාගම විසින් පසුගිය පෙබරවාරි මාසයේ දී Test කරන ලද මෙම Feature එක මේ වන විට Wider User Base එකක් වෙත ව්‍යාප්ත ව පවතින නමුත් තවම මේ සඳහා Limitations වශයෙන් Windows පරිගණකය හරහා Videos, Photos හුවමාරු කිරීම, Group Chat කිරීම වැනි දෑ සිදු කල නොහැකි වීම දැක්විය හැකිය.

Source: Windows Blog

කෙසේ වෙතත් මෙම ආරංචිය Windows වලට ප්‍රිය කරන iPhone Usersලා සඳහා ඉතාමත් සුබදායක වන අතර, මෙම නව පහසුකම සියලු Windows 11 users ලා හට මැයි මස මැද භාගයේ දී ලබා දිමට ද Microsoft සමාගම කටයුතු කරනවා.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara