Microsoft Teams වලට එන අලුත් Features 6ක් මෙන්න

Microsoft Teams වලට එන අලුත් Features 6ක් මෙන්න

මේ Microsoft Teams කියනෙක ගොඩ දෙනෙක් පාවිච්චි කරන්න ගත්තෙ මේ lockdown එක හින්දා. කට්ටියක් ඒකට කැමති වෙද්දි කට්ටියක් ඊට සමාන Zoom , Slack වගේ ඒවට කැමති උනා.මේවායේ තියෙන තරගකාරිත්වය නිසාම Microsoft ලා මේ Microsoft Teams එකට අලුත් Features කිහිපයක් හදුන්වා දීලා තියෙනවා.

1. Accommodate 49 Participants on a Single Screen

Microsoft Teams වල තියෙන grid view එක expand කරන්න යන්නෙ. පරන එක replace කරන්නෙ 7×7 අලුත් grid එහෙකින්. මේ හින්දා screen එකේ participants ලා 49 දක්කවා display කිරීමේ පහසුකම තියෙනවා. මේ feature එකේ preview එකක් මේ මාසේ අන්තිම වේද්දි අපිට දකින්න හම්බවෙයි.

2. Virtual Breakout Rooms

Teams එකෙන් teachers ලට virtual breakout sessions create කරගන්න පුළුවන් app එකෙන්.

3. Student Participation Features

Teachers ලට attendance reports වලට access හම්බ වෙනවා වගේම මේ අවුරුද්දෙ teachers ලට student attendance , participation සහ තව ගොඩක් ඒවායේ insights බ්ලාගන්නත් පුළුවන් වෙනවලු.

4. Meeting Lobby

Teams එකටත් අලුත්  meeting options හම්බ වෙනවලු. දැනට Zoom use කරන අය නම් මේ ගැන දන්නවා ඇති. Teachers ලට පුළුවන් වෙනවා තීරනය කරන්න කාටද meeting එකට එන්න පුළුවන් කියලා.

5. Personalized Learning Spaces

Teams background එක blur කරගන්න වගේම ලගදි custom images background එකට set කරගන්නත් මෙගොල්ලො දුන්නා.

6. Integrations

Microsoft integrations add කරන්නත් යනවා Kahoot, Prezi, GO1, Nearpod, Piazza, Gaggle, Moodle, Canvas සහ තවත් services කිහිපයක් සමග.

Source: Microsoft

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara