Microsoft Defender එක දැන් macOS, Android සහ iOS වලට​ත්

Microsoft Defender එක දැන් macOS, Android සහ iOS වලට​ත්

Microsoft සමාගම විසින් ඔවුන්ගේ Microsoft Defender සේවාව ප්‍රධාන Platforms 4කට නිකුත් කර තිබෙනවා. මෙය Microsoft 365හි කොටසක් ලෙස ලබා ගත හැකි අතර එය Online මෙන්ම Local ලෙස තර්ජන වලට මුහුණ දීමට හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

Windows සහ MacOS යන ප්‍රදාන මෙහෙයුම් පද්ධති සමඟ සහ 3rd Party Anti Virus Protection Software සමඟ ක්‍රියා කරන මෙය අන්තර්ජාලය හරහා පැමිණෙන phishing attacks වලින්ද ආරක්ෂාව ලබා දෙනවා.

Android සඳහා ඇති defender app එකෙන් දැනට ස්තාපනය කර ඇති සහ ඉදිරියේදී ස්තාපනය කරන apps වලින් ආරක්ෂාව ලබා දෙනවා. එමෙන්ම desktop වල මෙන් මෙහිද web protection පහසුකම තිබෙනවා. iOS app එකෙහි web protection පමණක් ඇති අතර, නමුත් ඒ තුළින් ඔබට ඔබගේ අනෙකුත් devices වල තත්වය බලා ගත හැකි වනවා.

මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ බාගත කර ගත හැකි අතර නමුත් ඒ සඳහා ඔබට Microsoft 365 Subscription එකක් අත්‍යාවශ්‍ය වනවා.

Sources: GSM Arena Microsoft

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara