Microsoft Copilot දැන් iOS වලටත්

Microsoft Copilot හි iOS App එක මේවන විට නිල වශයෙන් App Store වෙත නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කොට තිබෙනවා.

Microsoft Copilot දැන් iOS වලටත්

දවස් කිහියපකට පෙර Android වෙත හඳුන්වා දුන් Microsoft copilot AI සේවාව මේ වන විට IOS සහා iPadOS වෙත නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම යෙදුම හරහා Microsoft copilot වෙත ප්‍රවේශය ලබා ගත හැකි අතර Open AI සමාගමේ ChatGPT යෙදවුමට බෙහෙවින් සමානව ක්‍රියා කරනවා. සාරංශකරණය (Text Summarize) වගේම text to image Generate කිරීමටත් මෙම යෙදවුම හරහා හැකියාව ඇත.

Image: Microsoft

තවද, අපි හැමෝම දන්නවා GPT-3.5 කියන්නෙ ChatGPT වල අපිට දීලා තියන free version එක. ඒ වගේම එයාල GPT-4 කියලා Premium Version එකක් අපිට පොඩි Subscription එකකට ලබා දෙනවා.

Copilot මේ නවතව යෙදවුමට Open AI වල විශාලම Language Model එක වන GPT-4 නොමිලේම මේ හරහා භාවිතා කළ හැකිවනවා.

Source: theverge.com

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth