Microsoft Copilot දැන් iOS වලටත්

Microsoft Copilot හි iOS App එක මේවන විට නිල වශයෙන් App Store වෙත නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කොට තිබෙනවා.

Microsoft Copilot දැන් iOS වලටත්

දවස් කිහියපකට පෙර Android වෙත හඳුන්වා දුන් Microsoft copilot AI සේවාව මේ වන විට IOS සහා iPadOS වෙත නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම යෙදුම හරහා Microsoft copilot වෙත ප්‍රවේශය ලබා ගත හැකි අතර Open AI සමාගමේ ChatGPT යෙදවුමට බෙහෙවින් සමානව ක්‍රියා කරනවා. සාරංශකරණය (Text Summarize) වගේම text to image Generate කිරීමටත් මෙම යෙදවුම හරහා හැකියාව ඇත.

Image: Microsoft

තවද, අපි හැමෝම දන්නවා GPT-3.5 කියන්නෙ ChatGPT වල අපිට දීලා තියන free version එක. ඒ වගේම එයාල GPT-4 කියලා Premium Version එකක් අපිට පොඩි Subscription එකකට ලබා දෙනවා.

Copilot මේ නවතව යෙදවුමට Open AI වල විශාලම Language Model එක වන GPT-4 නොමිලේම මේ හරහා භාවිතා කළ හැකිවනවා.

Source: theverge.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna