WhatsApp ඇතුළු Meta සේවාවන් කිහිපයක් බිඳ වැටේ

මීට සුළු වේලාවකට පෙර WhatsApp ඇතුළු Meta සමාගමට අයත් Facebook, Instagram සහ Threads යන සේවාවන් බිඳ වැටීමටකට ලක්වූවා.

WhatsApp ඇතුළු Meta සේවාවන් කිහිපයක් බිඳ වැටේ

මීට සුළු වේලාවකට පෙර WhatsApp ඇතුළු Meta සමාගමට අයත් Facebook, Instagram සහ Threads යන සේවාවන් බිඳ වැටීමටකට ලක්වූවා.

WhatsApp Desktopහි ඇතැම් පරිශීලකයන්ගේ ගිණුම් ස්වයංක්‍රීයවම Logout වූ අතර සහ පණිවිඩ යැවීමට නොහැකිව තිබූ අතර මේ වන විට එය නිරාකරණය වී තිබෙනවා.

මේ වන තෙක්ම WhatsApp Web සඳහා කිසිවෙකුට පිවිසිය නොහැකි අතර Facebook, Instagram සහ Threads සඳහා ද Desktop තුළින් පිවිසිය නොහැකිවනවා.

කෙසේනමුත් WhatsApp, Facebook, Threads සහ Instagram යන සේවාවන් හතරෙහිම Mobile Apps ඇතැම් පරිශීලකයන්ට ඉතාමත් මන්දගාමී ආකාරයෙන් ක්‍රියා කරනු ලබන අතර ඇතැම් පරිශීලකයන්ට කිසිඳු ආකාරයකින් පිවිසිය නොහැකිවනවා.

කෙසේනමුත් මේ පිළිබඳව Meta සමාගම විසින් තවමත් කිසිඳු ප්‍රකාශයක් සිදු කොට නොමැතිවනවා.

UPDATE:

14-10-2023 14:46

මේ වන විට ඉහත සියලුම සේවාවන් යථා තත්වයට පත්කොට තිබෙනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna