නොදැන සල්ලි කැපෙන iOS App Subscriptions

නොදැන සල්ලි කැපෙන iOS App Subscriptions

Facebook, Instagram පාවිච්චි කරනවිට Mobile Apps වල Advertisements ඔබත් ඕනෑතරම් දැකලා ඇති. නමුත් සමහර ඇප්ස් ඇත්තටම ඒ ඇඩ් එකේ පෙන්නන විදියට වැඩ කරනවාද කියන එක ප්‍රශ්නයක්.

නමුත් ඇප් එකක් ඩවුල්ලෝඩ් කිරීමේදී In-app Purchasing සහිත එකක්ද කියා දැන ගැනීම ඉතා වැදගත්.

බොහොමයක් Free Apps බාවිතා කිරීමට හැකි වන්නේ යම් කිසි සීමාවන් සහිතවයි. නමුත් සියලුම Features බාවිතා කිරීම සදහා බොහෝ විට එය මිලදී ගත යුතුයි. ඒ වගේම යම් කාල සීමවක් නොමිලේ ලබා දී ඉන් අනතුරුව මුදල් ගෙවීමට සිදුවන Apps බොහෝමයකුත් තිබෙනවා. ඒවා යම් කාල සීමාවකදී මුදල් අයකරගනු ලබන ආකාරයට (Time Based Subscription) එනම් සතියකට වරක්, මසකට වරක් හෝ අවුරුද්දකට වරක් ආදී ලෙසයි.

මේ ආකාරයට නොදැනීමෙන් හෝ අතපසු වීමෙන් ලබාගෙන ඇති Subscription අක්‍රිය කරන්නේ මේ ආකාරයෙන්.

Settings —> Apple ID —> Subscription —> Check Active Subscription —> Cancel or Uncheck Unwanted Subscription.

බලන්න මේ විදයට ඔයාගේ iPhone එකෙත් අතපසුවීමෙන් Apps Subscribe වෙලා තියෙනවද කියලා. විශේෂයෙන් Call Recordings Apps.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara