Pixel 5 ඇතුලු නවතම Google නිෂ්පාදන එලි දක්වන Made By Google Event එක සැප්තැම්බර් 30 පැවැත්වීමට සූදානම් වේ

Pixel 5 ඇතුලු නවතම Google නිෂ්පාදන එලි දක්වන Made By Google Event එක සැප්තැම්බර් 30 පැවැත්වීමට සූදානම් වේ

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Product එළිදැක්වීම සැප්තැම්බර් 30 වෙනි දින Made By Google Online Event එකේදි  සිදු කිරිමට නියමිතයි.

මේ Made By Google Event එකේදි ඔවුන්ගේ Pixel Devices , නව Chromecast එක වගේම නව Smart Speaker එකත් එළිදැක්වීමට සුදානම් බවයි වාර්තා වෙන්නේ.

මේ Event එකේදි හැමෝම අවධානයෙන් ඉන්න Google Pixel 4a 5G සහ Pixel 5 කියන Smartphone දෙක නිකුත් කරන්න සුදානමින් ඉන්නවා.

ඒ වගේම නවතම Google Chromecast එකත් මේ Event එකේදි නිකුත් කරනු ඇති. මේ නව Chromecast එකත් සමග Android Tv Experience එක ලබා ගැනිමටත් පහසුකම් සලසලා තිබෙන බව දැනට තිබෙන තොරතුරැවලට අනුව කියන්න පුළුවන්. මේ Chromecast එක 4K HDR හා Dolby Vision සදහා සහය දක්වනවා.

මේ Event එකේදි ඔවුන් ඔවුන්ගේ පැරණි Google Home Smart Speaker එක සදහා Redesigned Speaker එකක් නිකුත් කරනු ඇතැයිද බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : mobilesyrup

Read more

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha
Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna