Pixel 5 ඇතුලු නවතම Google නිෂ්පාදන එලි දක්වන Made By Google Event එක සැප්තැම්බර් 30 පැවැත්වීමට සූදානම් වේ

Pixel 5 ඇතුලු නවතම Google නිෂ්පාදන එලි දක්වන Made By Google Event එක සැප්තැම්බර් 30 පැවැත්වීමට සූදානම් වේ

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Product එළිදැක්වීම සැප්තැම්බර් 30 වෙනි දින Made By Google Online Event එකේදි  සිදු කිරිමට නියමිතයි.

මේ Made By Google Event එකේදි ඔවුන්ගේ Pixel Devices , නව Chromecast එක වගේම නව Smart Speaker එකත් එළිදැක්වීමට සුදානම් බවයි වාර්තා වෙන්නේ.

මේ Event එකේදි හැමෝම අවධානයෙන් ඉන්න Google Pixel 4a 5G සහ Pixel 5 කියන Smartphone දෙක නිකුත් කරන්න සුදානමින් ඉන්නවා.

ඒ වගේම නවතම Google Chromecast එකත් මේ Event එකේදි නිකුත් කරනු ඇති. මේ නව Chromecast එකත් සමග Android Tv Experience එක ලබා ගැනිමටත් පහසුකම් සලසලා තිබෙන බව දැනට තිබෙන තොරතුරැවලට අනුව කියන්න පුළුවන්. මේ Chromecast එක 4K HDR හා Dolby Vision සදහා සහය දක්වනවා.

මේ Event එකේදි ඔවුන් ඔවුන්ගේ පැරණි Google Home Smart Speaker එක සදහා Redesigned Speaker එකක් නිකුත් කරනු ඇතැයිද බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : mobilesyrup

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna