Pen drive භාවිතයෙන් windows 10 හා ubuntu dual boot කිරීම (Lesson 04)

Pen drive භාවිතයෙන් windows 10 හා ubuntu dual boot කිරීම (Lesson 04)

Linux install කරන දෙවන ආකාරය ලෙස අප බලමු windows 10 සමග Ubuntu linux ( dual boot) install කර ගන්නා ආකාරය.

???? 1

මේ සදහා අප මුලින්ම තෝරාගත යුතුයි අපගේ hard disk එකේ ස්තානයක් අපගේ ලිනක්ස් මෙහෙයු පද්දතිය install කර ගැනිම සදහා ඒ සදහා අප step 1 රූප සටහනේ පරිදි free space නිර්මානය කර ගත යුතුය.

???? 2

ඉන් අනතුරුව අපට අවශ්‍ය Ubuntu OS version එක තෝරා එහි ISO file download කර ගත යුතුය.ඉන් අනතුරුව අපගේ 8Gb(or Up) pen drive  භාවිතා කොට bootable ලෙස අපගේ pen drive සදා ගත යුතුය. මේ සදහා අපට rufus යන software එක භාවිතා කල හැක. එය step 2 රූප සටහනේ ආකාරයට  සදා ගත හැක.

???? 3

ඊට පසුව අපගේ පරිගනකය restart කර pen drive භාවිතයෙන් boot කට ගත් පසු රූපයේ අයුරු දිස් වේ.

???? 4

ඉන් අනතුව අපට option දෙකක් තෝරා ගත හැක එනම් එම අවස්තාවේ දීම  Ubuntu install කිරීම හෝ try ubuntu without installation.

???? 5

ඊට පසුව අප VB එක මත Ubuntu install කල ආකාරයටම continue කරගෙන යා හැක. ඊට පසුව installation type එක තෝරන තැන දී  අනිවාර්‍යෙන්ම අපකලින් සදා ගත් free space partition එක ලබා දිය යුතුය. ඉන් අනතුව Ubuntu වලට අදාල file type සකසා Ubuntu සාර්තකව install කර ගත හැක.

Read more

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha
Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna