Pen drive භාවිතයෙන් windows 10 හා ubuntu dual boot කිරීම (Lesson 04)

Pen drive භාවිතයෙන් windows 10 හා ubuntu dual boot කිරීම (Lesson 04)

Linux install කරන දෙවන ආකාරය ලෙස අප බලමු windows 10 සමග Ubuntu linux ( dual boot) install කර ගන්නා ආකාරය.

???? 1

මේ සදහා අප මුලින්ම තෝරාගත යුතුයි අපගේ hard disk එකේ ස්තානයක් අපගේ ලිනක්ස් මෙහෙයු පද්දතිය install කර ගැනිම සදහා ඒ සදහා අප step 1 රූප සටහනේ පරිදි free space නිර්මානය කර ගත යුතුය.

???? 2

ඉන් අනතුරුව අපට අවශ්‍ය Ubuntu OS version එක තෝරා එහි ISO file download කර ගත යුතුය.ඉන් අනතුරුව අපගේ 8Gb(or Up) pen drive  භාවිතා කොට bootable ලෙස අපගේ pen drive සදා ගත යුතුය. මේ සදහා අපට rufus යන software එක භාවිතා කල හැක. එය step 2 රූප සටහනේ ආකාරයට  සදා ගත හැක.

???? 3

ඊට පසුව අපගේ පරිගනකය restart කර pen drive භාවිතයෙන් boot කට ගත් පසු රූපයේ අයුරු දිස් වේ.

???? 4

ඉන් අනතුව අපට option දෙකක් තෝරා ගත හැක එනම් එම අවස්තාවේ දීම  Ubuntu install කිරීම හෝ try ubuntu without installation.

???? 5

ඊට පසුව අප VB එක මත Ubuntu install කල ආකාරයටම continue කරගෙන යා හැක. ඊට පසුව installation type එක තෝරන තැන දී  අනිවාර්‍යෙන්ම අපකලින් සදා ගත් free space partition එක ලබා දිය යුතුය. ඉන් අනතුව Ubuntu වලට අදාල file type සකසා Ubuntu සාර්තකව install කර ගත හැක.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara