X තුළින් Light Mode එක ඉවත් කිරීමට ගත් තීරණය අත්හැර දැමීමට Elon Musk තිරණය කරයි

ඔබ මේ වන විටත් Twitter, X ලෙස Rebrand වු බව දන්වා බව නිසකයි. ඒ සමඟම Twitterහි භාවිත වු විශේෂාංග කිහිපයක් X සඳහා ගැලපෙන පරිදි වෙනස් කිරිමටමත් කටයුතු කර තිබුණා.

ඒ අනුව ප්‍රථමයෙන්ම Twitterහි Tweet නමින් සඳහන් කළ අප පළ කරන දෑ, Xහි Post නමින් හැඳින්විමට කටයුතු කර තිබෙනවා.

Image Source - 9to5google.com

මීට අමතරව පසුගිය 27 වනදා Elon Musk විසින් සඳහන් කර තිබුණේ X සඳහා Dark Mode සහාය පමණක් හිමි වනු ඇති බවයි. එනම් ඒ සඳහා මීට පෙර Twitter සඳහා සහාය දැක්වු Display Modes වන Light Mode එක සහ Dim Mode එක ඉවත් වී යනවා.

කෙසේ වෙතත් X පරිශීලකයන්ගෙන් මේ තීරණය සඳහා එල්ල වු විරෝධය හමුවේ Default Display Mode එක ලෙස Dark Mode එක ලැබෙන බවත්, අමතරව පෙර පරිදිම Light Mode එකේ සහායත් ලබා ගත හැකි බවත් මේ වන විට දක්වා තිබෙනවා.

මේත් සමඟම යළිත් පෙර Twitter සඳහා ලබා දී තිබුණ Dim Mode එක ඉවත් කිරීම පිළිබඳව X තුළ යළි කතාබහක් නිර්මාණය වී තිබෙන අතර X සඳහාත් 3rd Display Mode එක ලෙස Dim Mode එක යළි ලබා දේද යන්න පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් තිබෙනවා.

Sources: BGR.com 9to5google.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara