යල් පැනගිය softwares සහ hardwares වල කතාව: Legacy

යල් පැනගිය softwares සහ hardwares වල කතාව: Legacy

මේ Legacy කියන term එක use කරන්නෙ තාමත් භාවිතයේ තියෙන පරන outdated Software හෝ Hardware හදුන්වන්නයි. Legacy Hardware device කිව්වම commonly indicate  කරන්නෙ ඒ ඩිවයිස් එකෙ තියෙන්නෙ පරන Hardware කියලා.

Legacy System එකක් කියන්නෙ මොකක්ද ?

Legacy System කියන එකෙන් කියන්නෙ ඒ computer එකේ run වෙන්නෙ පරන Hardware හෝ Software කියලා. උදාහරණයක් වශයෙන් MS-DOS run වෙන 1980 විතර release  කරපු computer එකක් consider කරන්නෙ Legacy System එකක් විදියට.

Legacy media කියන්නෙ මොනවද ?

Legacy media වලින් describe වෙන්නෙ කාලාතුරකින් use වෙන ඔනෑම media එකක්. උදාහරණයක් වශයෙන් අපිට floppy disk ගන්න පුළුවන්. මේක Legacy media එකක් කියලා consider කරන්නෙ මොකද දැන් මේක use වෙන්නෙත් නෑ අනික මේක CD , USB වගේ ඒවයෙන් Replace වෙලා තියෙන හින්දා.

Media එකක් Legacy වෙන්නෙ වැඩි storage capacity එකක් එක්ක හොද performance එක්ක හොද solutions ආවම.

Legacy එකක් කියලා consider කරන හේතූ

Product එකට Developer support නැති උනාම.

Product එකක් හෝ එකේ features අළුත් Operating Systems වලට Support කරේ නැති උනහම.

Product එක අවුරුදු 10ක් විතර පරණ උනහම.

Product එක manufacture හෝ Develop කරන company එක Business එකෙන් අයින් උනහම.

මේ Legacy Software හෝ Hardware use කරන්න හොදද ?

නෑ, specially Business එකක් කරන්න Legacy Software හෝ Hardware  හරි use කරනවා නම්. හේතූ

  • Developer Support එක අහිමි වීම
  • අළුත් Updates නැති වීම
  • Developer Support එකත් නැති කොට මොකක් හරි අවුලක් ආවොත් fix හෝ patch වෙන්නෙ නෑ.
  • Security Risks

Problems fix හෝ patch වෙන්නැති හින්දා security vulnerabilities හම්බුනොත් , ඒවා open තියෙන හින්දා අපේ private data වල ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

තව මේ products පරන වෙන්න වෙන්න මේවා repair කරන්න දන්න අය සහ මේ product එකේ parts එගෙම replace කරන්නත් අමාරු වෙනවා user ට.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna